ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, January 6, 2015

මතු පිටින් පේන තරම්, පෙන්නන තරම් මුං සුදනෝ නෙවි ..!!! රාජිත කියන්නෙත් කම්බ හොරෙක්ලූ...!!!

 බඩු මාට්ටු සාක්කි සමගින්...ඇන්දට සුදු සේරම හොරු...
රාජිත සේනාරත්න ආණ්ඩුවෙන් ඉවත්වීමට හේතුව ඔහු ඇමති ධුරය භාවිත කරමින් කළ වංචා හෙලිදරව් වීම නිසා බව දැන් හෙළිවී ඇත. ධීවර අමාත්‍යංශය ඉදිරිපිට ධීවරයින් සිදුකළ උද්ඝෝෂණයද අමාත්‍යවරයාගේ මෙම මහා වංචාව නිසා අසාධාරණයට ලක්වූ පිරිස සහභාගී වූ එකකි.

මර්වින්ට මළ පැනලලු...!!!


ජනවාරි 05 වනදා අද  පුවත්පතේ පළවු ප‍්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අමාත්‍ය මර්වින් සිල්වා කරුණු පැහැදිලි කිරීමක් කරයි.අමාත්‍යරයා සදහන් කරන්නේ පිල් මාරුවේ පක්ෂ විපක්ෂ තීරණාත්මක දිනය අද යන පුවත් සිරස්තලය යටතේ පළවු ප‍්‍රවෘත්තියේ තමා විසින් සිදු කල බවට සනාථ කර ඇති කරුණු අසත්‍ය බවයි. 
එම ලිපිය පහත දැක්වේ.

මල්ලිගේ ලාබාල මිතුරා දින තුනක් ලැගුම් හලක රඳවාගෙන කම් සැප ලැබූ තරුණිය අත් අඩංගුවට...!!!

තම බාල සොහොයුරාගේ මිතුරෙක් වූ ජාත්‍යන්තර පාසලක 18 හැවිරිදි සිසුවෙකුට මත් ද‍්‍රව්‍ය ලබා දී
දින තුනක් තිස්සේ මහරගම ලැගුම් හළක රඳවා තබා ගත් 23 හැවිරිදි රූමත් තරුණියක් පොලිස් අත් අඩංගුවට පත් වී ඇත.

චෞර රැජිණ වියරු වැටෙයි.. !!!

අඩි පොළවේ හප්පා ..ගෝරනාඩු කරයි..
 මීට පෙර අනාවරණය කර තිබුනේ පොදු අපේක්ෂකයාට සහය දීම සඳහා පොදු හවුල විසින් ඩොලර් මිලියන ගණනක් වටිනා අල්ලස් සිංගප්පූරුවේදි ප‍්‍රදානය කර තිබු බවයි. රජයේ ප‍්‍රබල කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙක් සහ මන්ත‍්‍රීවරු මෙසේ අල්ලස් ලබාගෙන ඇති අතර ලංකා බුද්ධි අංශ මේ පිලිබඳ අනාවරණය කරගත් නිසා පොදු අපේක්ෂකයාට සහය දීමේ තීරණය ඔවුන්ට කල් දැමිමට සිදුවිය.

මහින්ද පැරදුනොත් නගරය මැද අමුඩෙන් ඉන්නවා ...!!!


ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් නියෝජනය කරන පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා පරාජයට පත්වුවහොත් මහවිලච්චිය පේමඩුව නගරයේ අමුඩයෙන් සැරසී සිටින බවට අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප‍්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු ඔට්ටු අල්ලා තිබේ

නාමල්ට සර් කියා කතා කිරීමට මැති ඇමතිවරුන්ට සිදුවෙලා - හිරුනිකා

 උප ජනාධිපති මෙන් හැසිරෙන නාමල්ට සර් කියා කතා කිරීමට මැති ඇමතිවරුන්ට සිදුවෙලා - හිරුනිකා
වර්තමාන තරුණ තරුණියන්ට සත්‍ය  පෙනෙන බවත්, ඔවුන්  කුරහන් සාටකයේ  මායාවට හසුවී නැති බවත් පළාත් සභා මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර  පවසයි.

දැන් ඵහෙම කියන මෙයා ඒ කාලේ...

Nepotism And Regime Manipulation At Law College Colombo...!!!

 
Sri Lanka Law College Principal S.W. Rodrigo has been instrumental in manipulating the recently concluded Final Examination results to ensure his own son, Oshada Rodrigo emerges at the top of his batch, Colombo Telegraph learns.


මේ වගේ අයට කියන්නේ කුණු කානු මාධ්‍යවේදීන් කියලා - මොහාන්...!!! තමුන් මහා මාධ්‍යවේදීන් යැයි හිස උදුම්මාගෙන සිටි සිරස අපුල්‍ලන් රංචුවට ඵහි සිටම කියා දුන් අයුරු...!!!

මේ වගේ අයට කියන්නේ කුණු කානු මාධ්‍යවේදීන් කියලා - මොහාන්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක  නැවත වතාවක් සිරස සටන දේශපාලන වැඩසටහනට සහභාගී වෙමින් එහි අමුතු ප‍්‍රශ්ණ නගන තමුන් මහා මාධ්‍යවේදීන් යැයි හිස උදුම්මාගෙන සිටින ඇතැමුනට ප‍‍්‍රබල චෝදනාවක් එල්ල කලේය. 
වීඩියෝ සහ විස්තර අඩංගුය...

අපි උතුරට සියලූ බලතල ලබාදෙනවා - චන්ද්‍රිකා කියයි..!!!

මෛත‍්‍රී පාලනයක් තුළ උතුරු පළාතට මුදල් බලතල ඇතුළු සියලූ බලතල ලබාදෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග  පවසයි.

ප‍්‍රංශ කොටින්ගේ සහාය මෛතී‍්‍රට...!!!

ප‍්‍රංශයේ පැරිස් නුවර කොටි හිතවාදී පිරිස් විසින් මෙවර ජනපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේනට ඡන්දය දෙන්නැයි ප‍්‍රචාරක ව්‍යාපාරයක නිරත වී සිටියි.

මහින්දයි-මෛත්‍රියි අතේ තියාගෙන ඉන්න වජ්‍රයේ බලගතු රහස් මෙන්න...!!! වජ්‍රය යනු කුමක්ද...???

වජ්‍රය අද බොහෝ ජනප්‍රිය සංකේතයක් වෙලා. මෙයට හේතුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  නිතර මෙම වජ්‍රය අතේ තබාගෙන සිටීමයි. මේ සමඟම අද බොහෝ කතාබහට ලක් වන පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන ද මෙම වජ්‍ර්‍රය යම් යම් අවස්ථාවල අත දරා සිටී යැයි කසුකුසුවක් සමාජය තුළ පැතිර යනවා.

පාසල් සිසුන්ට පෙම්සුව විඳින්න සැප බස් රිය ගෙස්ට් හවුස් එකක් කරලා...!!!

පාසල් සිසු සිසුවියන්ට පෙම්සුව විඳීමට සුඛෝපභෝගී බස්රථයේ දොර ජනෙල් වසා බස්රිය ගෙස්ට් හවුස් එකක් බවට පත්කළ රියැදුරු හා කොන්‍ෙදාස්තරවරයා කුලියාපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.පෞද්ගලික පන්තිවලට සහභාගි වන බව නිවෙසට පවසා කුරුණෑගල නගරයේ සිට මෙම සුඛෝපභෝගී බස්රියෙන් පැමිණි වයස අවුරුදු 16 - 17 අතර පසුවන ජෝඩු 4ක් ඉකුත් 3 වැනිදා එක් ජෝඩුවකින් රුපියල් 400 බැගින් අයකර බස්රථය පැය කීපයකට ලබාදී ඇත.

ප‍්‍රභාකරන්ට මිස්ට කියූ චන්ද‍්‍රිකත් එක්ක මට ඉන්න බැහැ - සජිත්

පැවති රැුස්වීමකදී තමන්ගේ පියා ඇතුළු එක්සත් ජාතික පාක්ෂිකයින් දහස් ගණනක් මරා දැමූ ම්ලේච්ඡු කොටි ත‍්‍රස්තවාදියා වන ප‍්‍රභාකරන්ට මහත්තයා කීමට තමාට නොහැකි බවත් මිනීමරු ප‍්‍රභාකරන්ට මහතා යැයි චන්ද‍්‍රිකා කීම තමන්ට මහත් පිළිකුලක් බවත් සජිත් පේ‍්‍රමදාස පවසා ඇත.

ඉන්දියාව එල්.ටි.ටි.ඊ තහනම දීර්ඝ කරයි...!!!

එල්.ටි.ටි.ඊ සංවිධානය තහනම් ත්‍රස්තවාදී කණ්ඩායමක් බවට ඉන්දියාව පනවා තිබු තහනම තවත් වසර පහකට දීර්ඝ කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.


හැමටම හොරෙන් නැවත LTTE වැඩ...

පරමාණු බෝම්බ නිෂ්පාදනය කිරීමේ මෙහෙයුමක නිරතව සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකයන් තිදෙනකු ඉන්දියාවේ බැංගලෝර් ‍පොලිසිය මගින්  (01) අත්අඩංගුවට ගෙන ඇත.රුපියල් කෝටි 150ක මුදලකට ව්‍යාජ මැණික් ගල් තොගයක් විකිණීමට යාමේදී මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.