ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, January 5, 2015

හලාල් නීතිගත ගත කරන්න සිරිසේන හා කියයි...!!!ශ්‍රී ලංකාවේ වර්ග කිලෝමීටර් 9996 ප්‍රදේශය මුස්‌ලිම් රාජ්‍යයක්‌..සිරිසේන හා කියයි.!!!

ඉස්ලාම් ආගමිකයන්ගේ ආහාර ප‍්‍රමිතිකරණ ක‍්‍රමවේදයක් වන ‘හලාල්’ ක‍්‍රමය නීතිගත කිරීමට පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන එකඟ වී ඇත.

සුමිත්‍රා පීරිස්ට ප්‍රංශයෙන් ඉහළම සම්මානයක්...!!!

ප්‍රංශ රජය මඟින් පිරිනමන ‘චෙවලියර්’  (Cherealier) සම්මානය විශිෂ්ට සිනමාවේදිනී සුමිත්‍රා පීරිස් වෙත පිරිනමා තිබේ. එම සම්මානය ප්‍රංශ රජය වෙනුවෙන් ඇයට පිරිනමන ලද්දේ මාලදිවයින් හා ශ්‍රී ලංකා ප්‍රංශ තානාපති ෂෝන් පෝල් මොන්ෂු විසිනි.


ප්‍රංශයේ සාහිත්‍යය හා සංස්කෘතික කලා උරුමයන් පෝෂණය කළ හා ව්‍යාප්ත කළ උසස් කලාකරුවන්, ලේඛකයන් හා විද්වතුන්ගේ ප්‍රයත්නයන් වෙනුවෙන් පිරිනැමෙන මෙම ගෞරව බුහුමන 1957 වසරේ මැයි 02 වැනිදා එවකට ප්‍රංශ සංස්කෘතික අමාත්‍යවරයා විසින් මුල්වරට පිරිනමා තිබේ.

දහම් සිරිසේනගේ මාමන්ඩිගේ කෝටි 15 විදෙස් මුදල් බෑගය...!!!මුං සේරම කම්බ හොරු...!!!


රුපියල් කෝටි 15 ක (මිලියන 153 ක) වටිනාකමින් යුත් විදෙස් මුදල් තොගයක් නීති විරෝධීව ළඟ තබා ගැනීම පිළිබඳ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක හා ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ගේ පුත් දහම් සිරිසේනගේ පෙම්වතියගේ පියා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා තිබේ.

චන්ද්‍රිකා 9 වෙනිදා උසාවි යනවළු...!!!

තමන්ට සිදුකරන අපහාසවලට එරෙහිව ජනවාරි 09 වැනිදායින් පසුව උසාවිගොස් නීතිමය පියවරගන්නා බව  චන්ද්‍රිකා බණ්ඩාරනායක   සඳහන් කරයි.

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 33

පුරා දින ගණනාවක් ඔබගේ පහන් සංවේගය සහ ගෙවී ගිය මතකයන් අවදි කරනුවස් අප ගෙන ආ මෙම විශේෂාංගය අදින් අවසන් වේ.මෙම විශේෂාංගයට ඔබ දැක්වූ ප්‍රියතාවය ගැන අප සතුටු වන අතර ම අප රට සහ රටේ ජනතාවගේ ආත්ම අභිමානය හෑල්ලු කර දැමු මෙම හෙර බොහෝ දෙනෙකුට දැකීම පවා අප්‍රසන්න බව අපි දනිමු.නමුදු මෙම අජුත මානවිකාව ගැන අපගේ ඉතිහාසයේ කළු අකුරින් සදා ලියවී ඇත.
ඇනීටා අත ප්‍රභාකරන් වෙත යවන ලද පණිවුඩය ගැන ප්‍රශ්න කළ විට ජනාධිපතිනියගේ මුහුණ අඳුරු විය. එය මා දැන ගත්තේ  කාගෙන්දැයි ඇය ප්‍රශ්න කළාය.එය ඇන්ටම් බාලසිංහම් කී බව කියා සිටියෙමි.
ඉන්ධන හා පොහොර තහනම වහා ඉවත් කර ගන්නා බව ජනාධිපතිනිය පොරොන්දු වී ඇති බව යාපනයට දැනුම් දෙනු ලැබුවත්, ඇය එම පොරොන්දුව කඩිනමින් ඉටු කිරීමෙන් වැළකී සිටියාය.ඒ සඳහා සති ගණනක් ප්‍රමාද විය.සති ගණනක් ප්‍රමාද වී පොරොන්දුව ඉටු කරන්නට ගියත්, බොහෝ ප්‍රමාද වී එවන එම සහන බාර ගැනීම ප්‍රභාකරන් ප්‍රතික්‍ෂේප කළේය.අප්‍රේල් 18 වැනිදා සටන් විරාමය අවසන් කරන බව ආණ්ඩුවට දැනුම් දී,19දා පෙරවරුවේ  ත්‍රිකුණාමලයෙ මුර යාත්‍රා දෙකකට පහර දී ඔවුහු තුන්වන ඊලාම් යුද්ධය ආරම්භ කළහ.

එයාර් ඒෂියා QZ 8501 ගුවන් යානය

නත්තලත් සමඟ එළැඹි නිවාඩු දින කීපය ගත කිරීමට ක්‍රිස්ටියානා වටී සහ ඇගේ සහෝදරයාගේ පවුලේ අය තෝරා ගත්තේ සිංගප්පූරුවයි. ඉන්දුනීසියාවේ සුරබයා නගරයේ සිට සිංගප්පූරුව කරා යන මේ ගමනට ඔවුහු සුපුරුදු ලෙසින් අන්තර් ජාලය හරහා ප්‍රවේශපත් වෙන් කළහ. ඔවුන් ගේ ගමන නියමිතව තිබුණේ පසුගිය 28 වැනි ඉරිදාය. පවුලේ ඇත්තන් ලහි ලහියේ ගමනට සූදානම් වූයේ සිංගප්පූරුවේ විනෝදවීම සඳහා සිතේ වූ බලාපොරොත්තු ගොන්නද සමඟිනි.

‘අද දින මිය යන කෙනෙකුට මිනී පෙට්ටිය නොමිළේ’.... කුමාර ලියනගේ

පසුගිය දිනෙක මා අවිස්සාවේල්ල නගරයට ගියේ පෞද්ගලික අවශ්‍යතාවක් සඳහාය.

කඩිමුඩියේ දුවන මිනිස්සුන්ගෙන් පිරී ඉතිරුණු අවිස්සාවේල්ල නගරයේ වූයේ කලබලකාරී බවකි. මීට වසර කිහිපයකට ඉහත අප විසූ මේ ප්‍රදේශයේ වූ සරල බව හා සන්සුන් බව අද වන විට පලා ගොසිනි. ගොඩනැඟිලි රැසකින් ගහනය වූ මුළු නගරයම කොන්ක්‍රිට් පුරවරයක සිරි ඉසිලීය. මගේ සිත දිව ගියේ ඒ අතීතයේ වූ නගරය සොයායි.

වණකරන ජාතික සමගිය....!!!

එසේම, එදා පාර්ලිමේන්තු සභා ගැබේ ඇසුණු නරි, බලු, බළල් කතා අද එළිපිටම ඡන්ද වේදිකාවට පැමිණ තිබේ. ඒ අතර මේ නායකයෝම භෞමික අඛණ්‌ඩතාව, ඒකීයභාවය, යහපාලනය, මෛත්‍රී පාලනය, සුබ අනාගතය, සාමය, සමගිය, එකමුතුකම ගැන වැදි බණ දේශනා කරති. ඒ අතරම දෙපිලට බෙදී ගුටි ඇන ගනිති. සිවුරු කරේ දමාගෙන සමස්‌ත ලෝක වාසී බෞද්ධ ජනතාවටම මෙන්ම බෞද්ධාගමටත් නිග්‍රහ කරති. සාහිත්‍යයට කලාවට, සංස්‌කෘතියට කොළපාට, නිල්පාට, රතුපාට ආදී වශයෙන් ලේබල් අලවති. මේ සියල්ලටම මුල බලය නොවේද? බල තණ්‌හාව සමාජයක්‌ සුවපත් කරනවාට වඩා අරාජික කරන බව මේ ජනාධිපතිවරණය අපට කියයි. ජනතාව මැතිවරණයක්‌ ඉල්ලුවේ නැත. එහෙත්, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අනපේක්‍ෂිත ජනාධිපතිවරණයක්‌ රටට ලබාදුන්නේ තමන්ට තවත් වසර දෙකක්‌ තනතුරේ ඉන්නට බලය තිබියදීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.