ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, January 4, 2015

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 32

ජනාධිපතිනියට විසඳුමක් සඳහා අවංක අභිලාෂයක් නැති බවත්, 94 මැතිවරණය හා ඉන්පසු පවතී ජනාධිපතිවරණය ජයගැනීම සඳහා දෙමළ ජන්ද ලබාගැනීමේ පටු අරමුණින් පමණක් සාමකාමී විසඳුමක් ගැන කථා කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.සාකච්ජාව යන අතරතුරේදී ජනාධිපතිනිය ඇනීටා ප්‍රතාප් අත ප්‍රභාකරන් වෙත එවන ලද රහසිගත පණිවුඩයක් පිලිබඳ විස්තර ඔහු මට ඉදිරිපත් කළේය.

උඩ ලැම්බෝගිනි යට කුසගිනි කියලා ගත්ත තීරණය නිසා දැන් ගෙදර ගිනි නේද...?

දිල්හානි හංසයාට ප්‍රියංකර බුලත්කොළේට හැබැයි ගෙදර සාමකාමීයි...
උඩ ලැම්බෝගිනි යට කුසගිනි කියලා ගත්ත තීරණය නිසා දැන් ගෙදර ගිනි නේද...?අනේ කිසි ප්‍රශ්නයක් නෑ. අපි කොහොමටත්ම බොහොම අවබෝධයෙන්නේ ඉන්නේ. එයාගේ මතයේ එයා. මගේ මතයේ මම. ඒකට කවදාවත් මම එයාට ‍දොස් කියන්නෙත් නෑ. එයා මට දොස් කියන්නෙත් නෑ. දිල්හානි අශෝකමාලා

මම අට වැනි දාට පස්සේ විරුද්ධ පක්ෂයේ වාඩි වෙනවා. ...!!!

තමන් ජනවාරි 08 වැනිදායින් පසු විපක්‍ෂයේ වාඩිවන බව ඇමති මර්වින් සිල්වා පවසයි.
කිරිබත්ගොඩ ශ‍්‍රීලනිප කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් දැක්වීය.

“මහින්ද රාපක්ෂ උතුම් මනුස්සයෙක්. සියලු දේ විනාශ කළේ පවුලේ අය. මම අට වැනි දාට පස්සේ විරුද්ධ පක්ෂයේ වාඩි වෙනවා. ඡන්ද පොළට ගිහින් කැමති කෙනකුට ඡන්දෙ දෙන්න”

අනේ ඇත්තට තමුසෙලා තාමත් නවත්තල නෑනෙ මේ යකාට කඩේ යන එක...!!!රෝහිත බෝගොල්ලෑගම ගේ ඇඹේණිය කියයි...!!!

මීට වසර කිහිපයකට ඉහතදී වතාවක් සිය ස්වාමියාගේ ඇමති බලයෙන් උඬගුවී නරේන්ඳ්‍රන්  නැමැත්තෙකු හට 2004 දී පිහියකින් ඇන බරපතළ තුවාල සිදු කොට ඵවකට සිටි චන්ඳ්‍රිකා ගේ පිහිටෙන් සියල්ල යට ගැසූ දීප්ති බෝගල්ලාගම( රෝහිත බෝගොල්ලෑගම ගේ ඇඹේණිය ) ගේ අළුත්ම පුවතක් අපට වාර්තා වී ඇත.


‘ආ.. කොහොමද?... අනේ ඇත්තට තමුසෙලා තාමත් නවත්තල නෑනෙ මේ යකාට කඩේ යන එක. මූට කෙලවෙනව කියල තමුසෙලට දැන්වත් තේරෙන්නැද්ද...? මං ඕකට කෙළවෙනව කිව්වෙ කේන්දර කාරයන්ට කලින්.  අපේ මිනිහත් එළුවගෙ ලබ්බ  ලබ්බ හැලෙනකං පස්සෙන් යන නරියා වගේ තාමත් මුගෙ පස්සෙන් යනවා විදේශ ඇමතිකම ගන්න. තමුසෙල සේරටම පිස්සු'

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.