ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, January 3, 2015

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 31

බලයට පත්වීම සඳහා විශේෂයෙන්ම ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා ඇයට දෙමළ ජන්ද අවශ්‍ය විය.ඒ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා පමණක් ඇය සාමකාමී විසඳුමක් ගැන කථා කළාය.
කොටි සංවිධානය සමඟ සාකච්ජාවලට යැවීමට තෝරා ගත් කණ්ඩායම තුළ එවැන්නකට සුදුසුකම් ඇති පුද්ගලයන් සිටියේ එක් අයෙකු පමණය.ඒ කණ්ඩායම සාකච්ජාවලට ගියේ මනා සුදානමකින් තොරවය. සමහර විට ඔවුන් කණ්ඩායමක් වශයෙන් එකට හමු වුයේද ගුවනින් යාපනයට යන ගමනේදීය.

සිතා බැලිය අදහස් රැසක් ඵන වීඩීයෝ පට දෙකක්..!!!

සිතා බැලිය අදහස් රැසක් ඵන වීඩීයෝ පට දෙකක්...ඵයින් ඵකක් ලංකාවේම ජීවත් වන ( පුනරුත්ථාපිතවූ කොටියන්ද සහිත )ද්‍රවිඩයන් පිරිසක් ජනාධිපති මහින්දගේ සහ ශ්‍රී ලංකා ධජයට ගිණි තබා උද්දාම වන  අයුරු මුන්ගේ හැසිරීම කෙතරම් ම්ලේච්ඡද...!!! මේ අපේ මාතෘ භූමියේ අද තත්වයයි....
...අනික බෞද්ධාගම ගැන හෝ  සිංහල කම ගැන කිසිදු සඳහනක් නොකරන  රනිල් සහ  චන්ඳ්‍රිකා.....

චන්ද්‍රිකා බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටින අයුරු .47 වෙනි තත්පරයේදී හොදින් සවන් දෙන්න.
 මෛත්‍රි ජනාධිපති වුව හොත් ජනාධිපති උපදේශිකාව වන්නේ මේ හැතිරියයි . බෞද්ධයාට කෙසේ සලකාවිද ?

සුපිරි රේසිං කාර් හොරෙන්ම රට පටවති...!!!

අපේ රටේ ජනතාවගේ බදු මුදල් කොල්ලකා සුුපිරි ජීවිත ගත කරන මහි්න්දගේ පුතුන් අතර  ඔටුන්න හිමි කුමාරයා ලෙසින් උන්ගේම බත් බැලයන් නම් තබා ඇති නාමල්ට අයත් සුපිරි රේසිං කාර් හොරෙන්ම රට පටවා ඇති බව වාර්තාවේ...

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.