කුඩු ව්‍යාපාර, එතනෝල්
ගෙන්වීම, අරක්කු තැබෑරුම්, සූදු ව්‍යාපාර ආදිය සඳහාද මැති
ඇමැතීන්ගේ නම් ඈඳීම නිසා එම පදවි දරන පුද්ගලයන් ජනතාව අතර
හෑල්ලුවට ලක්වී ඇත.
කලකට පෙර රට පුරා "උපහාර" උළෙලවල් පැවැත්වූ සැටි ජනතාවට මතක
ඇත. ඒ සඳහා වියදම් දැරීමට හා වෙනත් සේවා සැපයීමට ජනතාවට හා
ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්ට සිදුවිය. එය කන්දොස් කිරියාවක
තත්ත්වයට පත්වෙමින් තිබියදී පිරිසක් බස් නැවතුමක
කාලාන්තරයක් තිස්සේ නාට්ටාමිකම් කළ "ජොනී" සහෝදරයාට "ජොනී"
උපහාර උළෙලක් පැවැත්වීමෙන් පසු උපහාර පිදීම් නැවතිණි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, January 1, 2015
රටට ආදරය කරන්නන් අවශ්‍ය වී ඇති යුගයක් උදාවී ඇත..!!!
පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 29
ජීවිතාරක්ෂාව එංගලන්තයට පලායෑමෙන් පසුව ජිවත් වීම සඳහා ඇයට පරවැඩ කරන්නට සිදුවුවේය.ඇගේ දරුවන්ට අනුන් පරිහරණය කළ ඇඳුම් අන්දවන්නට සිදුවිය.එතෙත් රාජ්‍ය බලය ලැබීමෙන් පසුව සියල්ල වෙනස් වී ඇත්තේ විස්මයජනක ආකාරයටය.
පොදු දේපළවලට අදාළ මිළ දී ගැනීම් සහ විකිණීම් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයින් අයථා ලෙස ධනය උපයන ජනප්‍රියම මාර්ගය වී තිබේ.චන්ද්‍රිකාගේ පාලන කාලය තුලද එවැනි නොමනා ගණුදෙනු රාශියක් සිදුවිය.
Posted by
lankanews
at
January 01, 2015
0
comments
Links to this post
Labels: Chandrika Bandaranaike Kumaratunga, chanrika, lankanews, victor ivon
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
