ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, December 10, 2015

කුඩු මාෆියාව අතරට විනිල්ගේ නමත්...!!! මූත් හොරෙක්...!!! කුඩු දුමියවත් අල්ලයිද...!!!

සමාජය ඉදිරියේ මහා දානපතියන්සේ හැසිරෙන කාළකණ්නි අපතයන් ගැන නිරාවරණය වෙමින් පවතී.ඉන් තවත් ඵකෙකිය මේ.මෙරට අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන වෙ‍ලේ සුදා සමග සමීප ලෙස සම්බන්ධකම් පවත්වමින් මිලියන


ගණනින් මුදල් සහ දේ‍පොළ ඔහුගෙන් ලබාගෙන ආරක්ෂාව හා රැකවරණය සැලසූ බව හෙළිවන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, හිටපු ‍පොලිස්පති මහින්ද බාලසුරිය අතරට පැල්මඩුල්ල ප්‍රසිද්ධ මැණික් ව්‍යපාරිකයෙක් වන විනිල් මැණික්ගේ නාමයද එකතුවෙමින් තිබෙන් බව වාර්තා වේ.
වෙලේ සුදාගෙන් ලද තොරතුරු අනුව දුමින්ද සිල්වා ඉදිරි සති දෙක ඇතුළත අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි ‍පොලීසිය විශ්වාසය පළ කරන අතර දුමින්ද මන්ත්‍රීවරයාගේ, ‍ලේකම්වරයෙකු ඇතුළු 06 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කොට මේ වන විට ප්‍රකාශද සටහන් කරගෙන තිබේ.

වයඹ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් වෙන්ඩරුව, අතුල විජේසිංහ , පියසිරි රාමනායක සහ විපක්ෂ නායක ජේ. සී අලවතුවල යන පිරිස එක්ව වයඹ පළාත් සභාව පෙරලිමට කටයුතු කිරිමත් සමග විනිල්ගේ පැටකිරියද අනාවරණය වී තිබේ.
අලවතුවල මහතාගේ දුව විවාහ වී ඇත්තේ පැල්මඩුල්ල ප්‍රසිද්ධ මැණික් ව්‍යපාරිකයෙක් වන විනිල් මැණික්ගේ පුතා සමගය. අලවතුවල මහතා අනාවරණය කරන ආකාරයට විනිල් මැණික් කුඩු ජාවාරමේද යෙදෙන්නේය. ඔහුගේ වම්  අත පුරා  විශාල පච්චයක් කොටා ඇත. ලඟදි අලවතුවල මහතාද එසේ පච්චයක් කොටාගැනීමට ගිය බව වාර්තා වේ .
ලක්ෂ්මන්, අතුල විජේසිංහ සහ පියසිරි රාමනායකට පළාත් සභාව පෙරලා අලවතුවලට මහ ඇමතිකම ලබාදීම වෙනුවෙන්  මිලියන 15 බැගින් දීමට කටයුතු කරන්නේ විනිල් මැණික්ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.