ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, December 18, 2015

යුද හමුදාපති විරෝධතා භාරදෙයි...!!!

අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිද

ගොනුකළ හබයාස් කෝපුස් පෙත්සම සම්බන්ධයෙන් වන තම විරෝධතාව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා  (18) අභියාචනාධිකරණයට භාරදුන්නේය.
එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ  අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස වත්මන් යුද හමුදාපතිවරයා සහ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා නම් කරන ලද්දේ මීට පෙර මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදීය.
ඔවුන් මෙම පෙත්සමට විරුද්ධව විරෝධතා ගොනු කරන බව දැනුම්දී තිබූ අතර යුද හමුදාපතිවරයා මෙසේ තම විරෝධතාවය අධිකරණයට ඉදිරිපත් කළේ ඒ අනුවය.
එක්නැලිගොඩ ගේ හබයාස්කෝපුස් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ,දේවිකා ලිවේරා ද තෙන්නකෝන් යන දෙපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණින.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.