ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, December 22, 2015

භාරත අඩි පාරේම යන උගේ තගරි දුව ...!!!

කොළොන්නාවට මුලින්ම භීෂණය සහ කුඩු බෙදා හැරියේ භාරත ලක්‍ෂ්මන් බව කොළොන්නාවේම ඇතැමුන් පවසති.කුඩු දුමින්ද ගේ කොළොන්නා සංක්‍රමණය නිසා හටගත් ගැටුමකින් කුඩු දුමියා අතින් ඵළොවට වීසා නොගත්තේ නම් තවමත් කොළොන්නාවේ ඇත්තේ භීෂණයම වේ.එදා සිය තාත්තාගේ තගරි පාට්  අද

හිරුණිකා හිරිතයකින් තොරව ක්‍රියාත්මක කරන  බවට ඇති නවතම සාධකයකී මේ.මේ මෘග ගැහැණිය ට  ඡන්දය දුන්  ජනතාව  සහ  ඒකිව පුම්බා තැබූ මාධ්‍ය   හොරිකඩයන් අද ලජ්ජා විය යුතුය.
දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයකු පැහැරගෙන ගොස්‌ සිරකර තබාගෙන ඔහුට පහරදී මරණීය තර්ජන එල්ල කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගේ ආරක්‌ෂක නිලධාරීන් හයදෙනකු කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් (22 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
තරුණයා පැහැර ගැනීමට යොදාගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිපෙන්ඩර් වර්ගයේ ජීප් රථයක්‌ද පොලිස්‌ භාරයට ගෙන තිබේ.

පොලිස්‌ පරීක්ෂණවලින් හෙළිවූ අන්දමට පැහැරගැනීමට ලක්‌වූ තරුණයා කොළොන්නාව ප්‍රදේශයේ විවාහක කාන්තාවක සමග මීට වසරකට පමණ පෙර අනියම් සබඳතාවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත.

එම කාන්තාවගේ සැමියා පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී සේවය කළ අයෙකි. මේ අතර දෙමටගොඩ තරුණයා විවාහක කාන්තාව සමග ඉකුත් 20 වැනිදා රාත්‍රි හොර රහසේම පැන ගොස්‌ තිබිණි.

තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින ලෙස එම කාන්තාවගේ නීත්‍යානුකූල සැමියා මන්ත්‍රීවරියගෙන්ද ඉල්ලීමක්‌ කර තිබූ බව පරීක්‌ෂණවලින් අනාවරණය විය.

  (21 වැනිදා) කොළඹ නගර සභාවේ පැවති උත්සවයක්‌ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ද සහභාගී වු අතර එම අවස්‌ථාවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද පැමිණ සිටියාය.

මන්ත්‍රීවරිය උත්සවයට පැමිණි අවස්‌ථාවේ ඇගේ පෞද්ගලික ආරක්‌ෂකයන් හයදෙනා
ඩිෆෙන්ඩර් රථයෙන් ගොස්‌ දෙමටගොඩ වෙළෙඳසලක සේවය කරමින් සිටි තරුණයා පැහැරගෙන තිබේ.

තමන් පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බව පැවසූ ආරක්‌ෂකයන් තරුණයා පැහැරගෙන කොළොන්නාවේ පිහිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් කාර්යාලයක්‌ වෙත රැගෙන ගොස්‌ තිබිණි.

එහිදී ආරක්‌ෂක නිලධාරීන් මෙම තරුණයාට අමානුෂික ලෙස පහරදී තිබිණි.

තරුණයා පැහැර ගැනීම පිළිබඳව දෙමටගොඩ පොලිසියට ලැබුණු පැමිණිල්ලක්‌ අනුව ක්‍රියාත්මක වූ එහි ස්‌ථානාධිපති අනුරාධ මහින්දසිරි, අපරාධ අංශයේ ස්‌ථානාධිපති නලීන් උඩුගම්පොල යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් විසින් තරුණයා රැගෙන ගිය ඩිෆෙන්ඩර් රථයේ අංකය සොයා ගෙන ඇත.



එම අංකය පරීක්‌ෂා කිරීමේදී හෙළිවූයේ එය පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ට අයත් එකක්‌ බවය. ඒ පිළිබඳව පොලිසිය ඇයගෙන් කළ විමසීමකදී අදාළ ජීප් රථය තමාගේ බව පිළිගෙන ඇත.

මෙම ජීප් රථයෙන් තරුණයකු පැහැරගෙන ගොස්‌ ඇති බව පොලිසිය මන්ත්‍රීවරියට දැනුම්දී ඇති අතර එම තරුණයා වහාම මුදාහරින ලෙස ද ප්‍රකාශ කර ඇත. ඒ අනුව පැහැර ගැනීමට ලක්‌වූ තරුණයා දෙමටගොඩ පොලිසිය වෙත පැමිණ තිබේ.

තරුණයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ තමන් පැහැරගෙන ගොස්‌ කොලොන්නාවේ කාර්යාලයක රඳවාගෙන පුද්ගලයන් පිරිසක්‌ පහරදී මරණීය තර්ජන කළ බවයි.

පැහැර ගැනීමට ලක්‌වූ තරුණයා වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර පරීක්‌ෂණ වාර්තාවක්‌ ලබා ගැනීමටද පොලිසිය කටයුතු කර තිබිණි. මෙම පැහැර ගැනීමට සම්බනධ වූ සැකකරුවන් වහාම පොලිසිය වෙත භාරදෙන ලෙස පොලිසිය මන්ත්‍රීවරියට දැනුම්දී තිබිණි.

ඒ අනුව ඊයේ සවස කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙත පැමිණි මන්ත්‍රීවරිය සැකකරුවන් හයදෙනා පොලිසිය වෙත භාරදී ඇත. සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්‌ඨාසය කටයුතු කර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.