ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, December 26, 2015

නත්තල උදාවෙද්දී නළුවකු වූ රෝයි ද සිල්වා...!!!

මොරටුවේ සිට කොළඹට පැමිණ චිත්‍රපටයක්‌ නැරඹීම සඳහා මා හට රුපියල් පහක්‌ හෝ අටක්‌ වැනි මුල්‍යමය පහසුකම් සලසා දෙන්නේ - විදුහල්පතිවරයෙකු සහ බාලදක්‍ෂ කොමසාරිස්‌ වරයෙකු වන මාගේ පියාණන්, ජෝරඡ් ඇලෆ්‍රඩ් පීරිස්‌ මහතා බව, අද ද සෙනෙහසින් මා සිහිපත් කරමි.


එදත් - අදත් මා පිච්චර් පිස්‌සෙකි...

භාෂා භේදයකින් තොරව, චිත්‍රපට නැරඹීම, මාගේ ප්‍රතිපත්තිය විය. අතපසු වූ චිත්‍රපට සොයාගෙන ගොස්‌ නැරඹුවද - මාගේ චිත්‍රපට උමතුව සුව නොවීය.

ඒ, 1973 වසරයි...
මොරටුවේ රාවතාවත්තේ මහ පල්ලියේ - ශාලාවක ආධාර දර්ශනයක්‌ සඳහා "සුමුදු භාර්යා" චිත්‍රපටය තිරගත වෙයි. අතපසු වූ දෑ සපුරා ගැනීමේ අටියෙන් - මමද එතැන විය. ආර්ය ශ්‍රී  දේවාදිත්‍ය බණ්‌ඩාර ගර්දියවසම් ලිඳමුලගේ රෝයි ඇලෝසියස්‌ ෆීලික්‌ස්‌ ද සිල්වා හෙවත් රෝයි ද සිල්වා නමැති ජනප්‍රිය නඵ තරුව අලුත්ම-අලුත් ෆොක්‌ස්‌ වගන් මෝටර් රථයකින් - එතැනට වැඩම කළේ තවත් ජනප්‍රිය තාරකාවක්‌ වන සුමනා අමරසිංහ ද කැටුව අනපේක්‍ෂිත මොහොතකය.

නත්තල උදාවෙද්දී නළුවකු වූ
ශ්‍රී ලංකාවේ MGR තවමත් පෙරමුණේ...

ඔවුන් දෙපල වට කර ගත් රසික පිරිස අතර මමද ''හාල් මැස්‌සෙකු'' සේ තැලෙමින් - තෙරපෙමින්, අහුලාගත් ''ත්‍රීරෝසස්‌'' සිගරැට්‌ පැකට්‌ එකක - මේ මහා ජනප්‍රිය නඵවාගේ අත්සන ලබා ගතිමි. එහි අනෙක්‌ පස තාරුණ්‍යයේ සැරිසරන සුන්දර සුමනා අමරසිංහගේ අත්සන ද ලබා ගැනීමට මා අමතක නොකළෙමි. අත්සන් දෙකම මෑතක්‌ වනතුරු මා ළඟ තිබූ බවද මතකය.

මේ ජනප්‍රිය නඵවා පණපිටින් - සියෑසින් දැකබලා ගැනීමට ලැබීම මොනතරම් භාග්‍යයක්‌ ද...?

චක්‍රවතී තිරුමගල් - නල්ලවාන් වල්ලවාන් - කාවල් කාරන් - මාට්‌ටුක්‌කාර වේලන් - කුමරි කෝට්‌ටම් - නීරුම් නෙරුප්පුම් - රාමන් තේඩිය සීදෙයි සහ නීතික්‌කු තලෙයි වනගු වැනි අතිශය ජනප්‍රියත්වයට පත් වූ, දකුණු ඉන්දීය සීනමාවේ මහා නඵ එම්. ජී. ආර් චිත්‍රපට 17 අධ්‍යක්‍ෂණය කළ පී. නීලකන්ටන් (පලනියාන්දි නීලකන්ටන්) නම් දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා 1964 දී - දෙවෙනි MGR කෙනෙකු ශ්‍රී ලංකාව තුළින්ම බිහි කරලීමට සමත් විය.

ඒ අප දේශීය සිනමා ක්‍ෂේත්‍රය තුල ප්‍රේක්‍ෂක ගෞරවාදරය දිනා ගනිමින්, ජනප්‍රියත්වයේ ප්‍රතිමුර්තිය බවට පත් වූ, රෝයි ද සිල්වා නම් රංගධරයාය. ඔහු දෙවෙනි MGR වශයෙන් මා සඳහන් කරන්නේ - පළමු MGR හෙවත් දකුණු ඉන්දීය මදුරාසි තිරයේ ආන්දෝලානාත්මක ජනප්‍රියත්වයකට හිමිකම් පෑ ආචාර්ය එම්. ජී. රාමචන්ද්‍රන් ද ශ්‍රී ලාංකිකයෙකු වන බැවිනි.

MGR ඇඹූ - නීල කන්ටන් දැතින්, රෝයිද සිල්වා ඇඹීමට පෙළඹීම, රෝයි ලැබූ දේව වරමක්‌ යෑයි මට සිතෙයි. එහෙත් රෝයිට MGR වත් MGR වට රෝයි වත් කිසි කලෙක සංසන්දනය කළ නොහැකි වන්නේ රෝයි සිල්වා සතු වූ දේශීය ඌරුව සහ ආංගික මෙන්ම භාව ප්‍රකාශනය ඔහු අත් නොහලමින් ඉන්දීය අධ්‍යක්ෂවරුන්ගේ ඕනෑ- එපා කම්ද නළුවකු වශයෙන් සපුරාලමින්, රෝයි සතු ශූර විඤණය - ශූර ලෙස භාවිතා කළ බැවිනි. එබැවින් රෝයි සතු දුර දක්‌නා නුවනක්‌කාරකම වර්තමානය ද අභිබවා අනාගත සිනමාව ද ස්‌පර්ශ කොට ඇති බව, අතිශයෝක්‌තියකින් තොරව ප්‍රකාශ කළ යුතුව ඇත. MGR නම් රංගන වීරයා තම රංගන පරාසය තුළ භාව ප්‍රකාශනයට වැඩි ඉඩක්‌ ලබා නොදෙමින් - මධ්‍යම රූපවල සහ මධ්‍යම දුර-රූපවල පමණක්‌ තම රංගන පෞරුෂය තීව්‍ර කළ අතර - රෝයි ද සිල්වා නම් රංගවේදියා අතිශය සමීප රූපවලත් - මධ්‍යම සමීප රූපවලත් භාව ප්‍රකාශනයට මෙන්ම - විරුද්ධ චරිතය වෙත ප්‍රතික්‍රියා දැක්‌වීමට මැනවින් ඉඩ ලබා ගෙන ඇති බැව් පෙනී යන්නේ, ඔහු තුළ පවතින්නා වු නිසඟ හැකියාව සිනමා පටයෙන් - සිනමා පටයට ඔපමට්‌ටම් වන බැව් ප්‍රක්‌ෂේපණය වීමෙනි.

අදට රෝයි ද සිල්වා නම් රංගවේදියාණන්ට හරියටම අවුරුදු 51 කි. ඒ, ඔහු මෙළොව එළිය දුටු දා පටන් නොව, ඔහු සිනමාලොව එළිය දුටුදා පටන්ය. එය - එසේ සිදුවන්නේ, පී. නීලකන්ටන් අධ්‍යක්‍ෂණය කළ - ජබීර් ඒ. කාදර් නිෂ්පාදනය කළ ''සුජාගේ රහස්‌' චිත්‍රපටය - 1964 අද වැනි දිනක (දෙසැම්බර් 24 දා) ලොව සාමයේ බිළි\නන්ගේ ශුද්ධ වූ උපත සමඟ තිරගත වීමෙන්, රෝයි ද සිල්වා නම් ''බිළි¹'' සිනමා ලොව එළිය දකිමින්ය.

පළමු චිත්‍රපටයෙන්ම , "බිළිඳු" බව අභිබවා යවමින් සිනමාව තුළ ජයකෙහෙලි නැංවීමට සුජාගේ රහසින් ජනතා වරම් ලත් රෝයි ද සිල්වා නම් න`ඵවා - කිසිදු දුෂ්චරිතයකින් තොර වූද - මනස්‌කාන්ත ස`ඵ පිළියෙන් සැරසුනා වූ - දුටුවන් වශී කරන සු`ඵ, රූප-සම්පත්තියෙන් අග තැන්පත් වූ ද, සිහිනයෙන් හෝ පාපයක්‌ නොකරන්නා වූ, බෝධි සත්ත්ව ගුණයෙන් යුක්‌ත වූ ද, ප්‍රේමවන්තයා නමින් ද - වීරයා නමින් ද කොල්ලා නමින් ද හඳුන්වනු ලැබු - ශ්‍රී ලංකා සිනමාවේ කථානායක ධුරය - නොකඩවා අවුරුදු විසිපහකට ආසන්න කාලයක්‌ - එක දිගට හෙබවීම නම් සු`ඵ-පටු කාර්යයක්‌ නොවන බව, රෝයි ද සිල්වා නැමැති රංග ශූරයා විසින් ම පෙන්වා දී - ඔප්පු කර ඇත්තේ, ලාංකේය චිත්‍රපට 100 කට ආසන්න සංඛ්‍යාවකට තම රංගන දායකත්වය - කැපවීමෙන් ලබා දීමෙනි. එවන් වාසනාවකට හිමිකම් පවරාගත් න`ඵවන් අප රටේ සිටින්නේත් - සිටියේත් අතලොස්‌සකි. මා මුලින් කීවාක්‌ මෙන්, දකුණු ඉන්දීය සිනමාවේ MGR සිsවාජි ගනේෂන් හෝ ජෙයශංකර් රඟපෑ විවිධ චරිත ඒ - අයුරින්ම, එවැනිම ඇඳුම් කට්‌ටල ද පොරවාගෙන රෝයි ද සිල්වාට රඟ දැක්‌වීමට සිදු වූයේ අප අධ්‍යක්‍ෂවරුන්ගේ අභිමතාර්ථය සපුරාලීමටය.

ශ්‍රී ලංකා රිදී තිරයේ බබළන මෙම තාරකාව ආචාර්ය ලෙස්‌ටර්  පීරිස්‌, ආචාර්ය ගාමිණී ෆොන්සේකා හෝ ටයිටස්‌ තොටවත්ත සූරීන් වැනි අධියුරු වරයෙකුගෙන් විධානයට යටත් නොවීම - රෝයිද සිල්වා ලද අභාග්‍යයක්‌ වන අතර එබැවින් ඔහුට හිමි "හොඳම නළුවා" සම්මානය වෙනකෙකු අතපත් වූවා වැනිය. එයද අප සිනමාවේ තවත් ෙ€දයකි.

රංගනය - අධ්‍යක්‍ෂණය - තිර රචනය - නිෂ්පාදනය වැනි සිනමා ක්‌ෂේත්‍රයේ විවිධ පැතිකඩ නියෝජනය කළ ඔහු චිත්‍රපට පසුබිම් ගීත ගායනය කිරීමට ද අමතක නොකළේය. ''ටොම් පචයා'' චිත්‍රපටයේ - ''අහසට බයේද - පොළවට බයේද'' සහ ''මිනිසුන් අතර මිනිහෙක්‌'' චිත්‍රපටයේ ''ලෝකෙම ඇත්තේ අපට තමා - විනෝද නොවුනොත් - නොමැත සමා'' යන ගීත, ෆ්‍රෙඩි සිල්වා සමඟ ගායනා කරන්නේ තමා විසින්ම තමන් වෙනුවෙන්මය.

රෝයි රඟපෑ අතිශය ජනප්‍රියත්වයට පාත්‍ර වූ - කාන්තාව මුල් කොට ගත් "සුජීවා" චිත්‍රපටය තිරගත වීමත් සමඟම ඊට සතියකට පෙර සිට තිරගතවෙමින් තිබූ පුරුෂාධිපත්‍යයේ චිත්‍රපටයක්‌ වන "එදත් සූරයා අදත් සූරයා" දෙවෙනි සහ තුන්වෙනි සති අන්තයන් වල ආදායම දෙදරා ගිය බව නොපැකිලිව කිවයුතු වන්නේ එය සාවද්‍ය කරුණක්‌ නොවන නිසාය. එයින් විද්‍යාමාන වන්නේ කාන්තා කේන්ද්‍රීය චිත්‍රපට "එදා මෙන්ම - අදත්" නිතැනින්ම ජය ගන්නා බවත් රෝයි රඟ පෑ චිත්‍රපට බහුතරයක්‌ම කාන්තා රාමුවේ -(Female Format) චිත්‍රපට වීම ඔහුගේ ජනප්‍රියත්වයට බල පෑ ප්‍රධානතම සාධකයක්‌ බවත්ය. රෝයි ගේ උපරිම පල නෙළාගත් ජෝ දේව් ආනන්ද් මෙන්ම මරියදාසන් එම්. එස්‌. ආනන්දන්, ජෝ සුගන්ධා, කේ. වෙන්කට්‌, රොබින් තම්පෝ, ලෙනින් මොරායස්‌ මෙන්ම කිංස්‌ලි රාජපක්‍ෂ, තිමති වීරරත්න සහ සිරිල් පී. අබේරත්න වැනි ජනප්‍රිය අධ්‍යක්‍ෂවරුන් වෙතින්, රෝයි ලද අසිරි අනුහස මිල කළ නොහැකිය. 1976 - 79 වසර වල ඔහු රඟපෑ චිත්‍රපටවල දර්ශන රූ ගැන්වීම් ගණනාවක්‌ ලංකා චිත්‍රාගාරයේ දී මම ද පසෙකට වී බලා සිටියෙමි. දීර්ඝ දර්ශන වලදී පවා, කැමරාවේ අනුපාතයටම දෙබස්‌ පටිගත කරන අතර -එමගින් ඉස්‌මතුවන ඔහුගේ දක්‍ෂතාවය සු`ඵ-පටු නොවන වග ලියා තැබිය යුතුය.

මොහොතකට... සමාවන්න...

එවන් වූ - ඕනෑම දීර්_ඝ දෙබස්‌ පිටුගණන් සමඟ රංගනයේ යෙදිය හැකි තවත් න`ඵවකු අප සිනමාවේ සිටින බැව් අමතක නොකර - ආඩම්බරයෙන් සඳහන් කළ යුතුය. ඒ රෝයිගේ ම කු`ඵපග මිතුරෙකු වන ආචාර්ය රවින්ද්‍ර රන්දෙණිය රංගධරයාය. ඔහුද දීර්ඝ දෙබස්‌ සහිත රංගනයට අති ශූරයෙකි. රන්දෙණිය මහතා රංගන කාර්යයට පෙර - පෙර පුහුණුවීම් පිළිබඳ තදින් විශ්වාස කරමින් අභ්‍යාසයේ යෙදෙන අතර - එම ව්‍යායාමය නව
පරපුරට හොඳම ආදර්ශමත් පාඩමක්‌ වන්නේය.

එයින් මා අදහස්‌ කරන්නේ - දීර්ඝ දෙබස්‌ මතකයේ රඳවා ගැනීමට අපහසු න`ඵ-නිළියන් රංගනයට සුදුසු නෑ කියා නොවේය, එසේනම්, ප්‍රතිභාපූර්ණ විශිෂ්ඨ ගණයේ න`ඵවකු වීමට මාලන් බ්‍රැන්ඩෝට කිසි දින නොහැකි වනු ඇත. බ්‍රැන්ඩෝ වෙනුවෙන් දෙබස්‌ ලියූ ''බෝඩ්-ලෑලි'' දර්ශන තලයේ - බ්‍රැන්ඩෝ හැරෙන-හැරෙන පැත්තට එල්ලා තැබීමට සහය අධ්‍යක්‍ෂවරුන් උත්සුක වන්නේ, රංගනය වෙනුවෙන් - බ්‍රැන්ඩෝගේ පහසුව සඳහා වුවද විදුලි ආලෝක ශිල්පීන්ගේ රැවුම්-ගෙරවුම්ද මධ්‍යයේය.

නැවතත් අප කථානායක රෝයි දෙසට හැරෙමින්....

ප්‍රශස්‌ථ තලයේ වේවා - හාස්‍ය තලයේ වේවා රෝයි විවිධ තේමාවන් යටතේ චිත්‍රපට නිර්මාණය කරන අධ්‍යක්‍ෂවරයෙකු බව පෙන්වා දී හමාරය. ජනප්‍රිය න`ඵවකු වශයෙන් ඔහු ලැබූ ජනතා ප්‍රසාදයට වඩා - චිත්‍රපටනිර්මාණකරුවෙකු වශයෙන් ඔහු අද ලබන කිර්තියත්, ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයත්, විශේෂයෙන් ඔහු ලබන තෘප්තියත් අති විශාලය. පෙර සැළසුමෙන් අඩු දින ගණනකින් භාෂා තිss්‍රත්වයෙන්ම චිත්‍රපට නිම කිරීමේ දක්‌ෂතාවය ඔහු සතුව ඇති බව සිනමා ක්‌ෂේත්‍රයට නොරහසකි. ඔහුගේ චිත්‍රපට වාත්තුව මම ද අධ්‍යයනය කළෙමි. එහෙත් මාහට කැටයම් කර ගැනීමට නොහැකි වූ හැඩතල බොහෝය. වැරදි අවම කර ගනිමින් අඩු දල සේයා පටල ප්‍රමාණයකින් රූප ගත කළ හැකි අධ්‍යක්‌ෂවරයෙකු සිටිනවා නම් ඒ ලංකාවේ රෝයි ද සිල්වා පමණි. හොලිවුඩ් පුරවරයේ "ජෝන් වේන්" රඟපෑ චිත්‍රපට ගනනාවක්‌ මෙහෙය වූ ජෝන් ෆෝඩ් ද "ද ටේ්‍රන්" අධ්‍යක්‌ෂණය කළ ජෝන් ෆ්‍රැන්කර්නයිමර් ද එවන් වූ අධ්‍යක්‌ෂවරුන් දෙදෙනකි.

අර්බුදකාරී සිනමාවක්‌ යනුවෙන් මැසිවිලි නගන අධ්‍යක්‍ෂවරුන්, ආදර්ශයට ගන්නේ නම් රෝයි ද සිල්වා හොඳම ආදර්ශයකි. යථෝක්‌ත දත්ත මත ඔහු සිනමා ක්‍ෂේත්‍රයේ අති දක්‌ෂයෙකු බව මා නැවත-නැවත කිවයුතු නොවේ. රෝයි ද සිල්වා නම් සිනමාවේදියා සුජාගේ රහසේ සිට - අවුරුදු පනස්‌ එකකට පසුවත්, ක්‌ෂේත්‍රය තුළ, තවමත් පෙරමුණේ ගමන් කරන්නේ ''සුමනාගේ රහසක්‌'' නිසාවෙන් යෑයි මට නිකමට මෙන් සිතේ. සිනමාවේදියාණෙනි, ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තය වෙනුවෙන් ඔබ කළ විශිෂ්ට සේවාව තවදුරටත් දීර්ඝවීමට ඉඩ හරිමින් ප්‍රේක්‌ෂක ජනතාව වෙනුවෙන් නව නිර්මාණ කිරීමටත් - නරඹන්නන් අමන්දානන්දයට පත්කිරීමටත්, නිරෝගී සම්පතත් ඔබට සහ බිරියට ද ඔබ සිනමා දිවියටද දීර්ඝායුෂ ලැබේවායි දේශීය සිනමා කර්මාන්තය වෙනුවෙන් පතමි.

සටහන සහ සංරක්‌ෂිත ඡායාරූප
චිත්‍රපට අධ්‍යක්‍ෂ දිනේෂ් ප්‍රියසාද්




Matters of the heart

Loving and being in love add richness to our lives. When people feel close to others it brings them happiness.The passion of youth, the hormones and the ‘I can't live without you’ obsession is more evident in the teenage years than at any other time in one’s life.
This recalls the love relationship between Rosalind, Romeo and Juliet. Romeo and Rosalind did have a romance going till he set eyes on the fair Juliet. This shows the nature of teen romance: its unsteadiness, unpredictable manners and impulsive actions where you jump into conclusions at your lover’s slightest move.

Saranga and Anarkalli
The concept of spontaneous actions before thinking it through is very prevalent in teens today. Director Roy de Silva makes this a topic for discussion in his latest movie ‘It’s a Matter of Love’. The film sees Saranga Dissasekara and Anarkalli Aakarsha as teenage lovers who have to overcome odds to realize the strength of their feelings. Her feelings are unsteady while he is eager to set a foundation to their romance. This leads them to several incidents where they undergo passion, anguish, sorrow, loss, elation and unbridled emotions.
‘It’s a Matter of Love’ is de Silva’s second English movie and the sequel to 1991’s hit ‘It’s a Matter of Time’. Like all his previous films ‘It’s a Matter of Love’ too introduces new talent to the scene. Keshiya Leitch, Ronnie Leitch’s daughter, makes an entrance to Sinhala cinema. Rosy Senanayake, Lucky Dias, Vijaya Nandasiri, Nehara Peiris, Ronnie Leitch and Corrine Almeida comprise the rest of the cast. Since this is the month of romance, Daily News ‘Projector’ spoke to de Silva about the making of the movie.
Q: Why did you decide to make another English movie?
A: I used to watch a lot of English movies while I was studying at St Joseph’s College. Me and my friends would cut school and visit the nearest theatres to watch the latest films. Making an English film had been my dream from those days.
I also loved to do playback singing and while auditioning for such an event I met M Neelakantan. Since I resembled the Indian actor Jaishankar, I was soon asked to act in movies. My first film was ‘Sujage Rahasa’ (1963). After acting in a number of movies and later turning to directing, I wrote the script of ‘It’s a Matter of Time’.

Roy de Silva. Picture by Ruwan de Silva
I worked with Kamal Addararachchi in ‘Gedara Budun Amma’. I realized that Kamal was able to speak English fluently and pronounce the words with an accent. I came across Sangeetha Weeraratne, a product of the international school education. Later I spoke to Gamini Fonseka and he approved my idea. Rosy Senanayake too express her desire to be involved in the project. We made a good team and the movie ran for 75 days at Majestic theatre.
Later in the 1990s the local cinema scene faced a downfall. People hardly visited theatres and many directors turned towards making cheap sex films. Family oriented films were rare at that time. I decided to make a set of movies to entertain the whole family. They were the ‘Cheerio’ series. All the top comedians in Sri Lankan cinema acted in these movies. I was the only director to have eight box office hits during that era with ‘Cheerio Doctor’, ‘Cheerio Captain’, ‘Cheerio Darling’, ‘Love 94’, ‘Surayan Athara Veeraya’, ‘Rae Daniel Dawal Migel 1, 2 and 3. I earned a name as a comedy director.
The story of ‘It’s a Matter of Love’ was born while I was on my way to LA. I felt that the time had come to do another English film.
Q: Is there an audience for English movies in Sri Lanka?
A: There is an audience for local made English movies in the main cities like Colombo and Kandy. Matara. Galle, Ratnapura, Matale etc too have certain crowds who would be able to enjoy this movie but they should be screened at well equipped cinemas.

Roy lights the oil lamp at the IFFI in Goa. Indian actor Randhir Kapoor and other guests look on
Many people still discuss ‘It’s a Matter of Time’ with me. Many of the film’s DVDs had been sold taken abroad. Maybe the audience is not as big as those who enjoy Sinhala movies but I wish to see more film-makers following my avenue. I wish to see producers who are able to put money into making English movies using the latest technological devices to make better productions. If this materializes I am sure we would be able to popularize our creations by running our films for at least a week in countries like USA and India.
Q: Why are our directors hesitant to make English movies?
A: They are afraid to take on the challenge because they are intimidated by questions like there will not be an audience for this kind of films and if the film will become a failure. You need to try out something to realize whether it will work or not.
We were planning to do an India-Sri Lanka co-production named ‘White Roses’ some years back. Upeksha Swarnamali was chosen for the lead role and some Indian actors were chosen for the cast. The producer was an Indian hotelier called Dharmalingam. An Indian director called Udaya Kumar and I were in charge of directing. We took Upeksha to Indian and trained her for one month but once we returned, we were prohibited shoot in Batticaloa. The project came to a halt.

A scene from ‘Thana Giravi’
We also need to bring in more locally made Tamil films into the scene. I wish to make a Tamil film someday.
Q: Should the audience watch ‘It’s a Matter of Time’ before watching ‘It’s a Matter of Love’?
A: I have included a few flashbacks to link the two stories and remind the audience about the previous movie.
There are several incidents which refer to some happenings in ‘It’s a Matter of Time’. I believe the audience will understand ‘It’s a Matter of Love’ better if they watch ‘It’s a Matter of Time’ first.
Q: Robert, the driver’s role is one of the most interesting characters in the story. How did you develop this character?
A: My father was the superintendent visiting agent at Castle’s estates. One of the drivers there used to drive the Englishmen around the area and act as their guide.
He had cultivated the habit of speaking in English the easy way, through listening and translating his Sinhala into English. He speaks broken English and uses phrases alike ‘Sir, I go where?’. My father had requested him to speak Sinhala with him many times but the driver is confident that he knows correct English. I developed this character into Robert.
Vijaya Nandasiri played the role remarkably. The only advice I gave him was to forget all the roles he had previously acted and make a fresh start.
I told him that I needed some serious acting here where the character believes that he is well versed in English.
Q: Some say that most of your films are made purely for light entertainment and has nothing meaningful to offer to the audience.
A: I do not agree with that statement. We watch films purely for entertainment. I do not try to capture the audience’s interest by including sex scenes or bloody episodes in my films.
My movies make the them happy and relieve them from stress. I develop a character within a plot. If you study the film, you would realize that there are certain lessons you can learn form them as well.
Q: You have not stepped into the art cinema side except in a few instances like in the case of making ‘Thana Giravi’.
A: I made ‘Sudu Piruwata’ in 1994. The movie was in theatres when a series of bomb blasts occurred in Colombo. There were constant curfews and people did not get the opportunity to visit theatres.
I made ‘Tom Pachaya’ based on Oscar Wilde’s ‘The Importance of Being Earnest’. After it became a hit I wanted to prove my mettle at making an art film.
‘Thana Giravi’ was base on of Anton Chekhov’s short story ‘The Grasshopper’. Unfortunately the film was removed from the fifth circuit because of a political grudge.
I have requested my brother, Clarence de Silva, to write a script for an art film out of one of his short stories. He is an award winning writer who had written short stories in English and later translated them into a collection in Sinhala called ‘Adhbootha Hamuweema’. Meanwhile I am writing the script for a comedy film which is very different from my previous productions.
Q: You were one of the country’s prominent actors during Oswald Jayasinghe and Tissa Vijayasurendra’s time. Yet your roles were limited to romancing the heroine and fighting villains. Do you think the directors did not make full use of your acting potentials?
A: Only one director was able to make use of my talents. He is Daya Wimalaweera. We made ‘Mihidum Sihina’ and ‘Madu Sihina’ together. All the other directors brought me fame by giving me roles in their productions. I learnt the art of acting and directing from them. I was dubbed the ‘Lucky Artiste’ because all my films became hits.
Q: When will ‘It’s a Matter of Love’ hit the screen?
A: It will begin screening at local cinemas during this year. ‘Daily Mirror’ Reel Life Editor Ramesh Uvais helped me a lot in this venture.
I also got a lot of encouragement for ‘Sarasaviya’ editor Aruna Gunaratne. The whole project was run by my wife Sumana Amarasinghe. Without her support the film would not have been a reality.
‘It’s a Matter of Love’ premiered at LA’s Vista cinema hall.
The show was house full and there were a lot of youngsters among the audience. We held another show in New York. It was also screened at the International Film Festival of India (IFFI) in Goa last year.

Ruwini Jayawardana

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.