පසුගිය ජනාධිපතිවරණයේන් පසුව මසකට දෙවරක් එහි යැමට රනිල් සහ සාගල පුරුද්දක් කරගත් ද අකීල විරාජ් දිගින් දිගටම එම ස්ථානයට පැමිණිම මැතක සිට නතරකර දමා තිබේ.

කැඩිමට කුමන්ත්‍රණය කිරිමට තමන් තරම් පොරක් නැති බවට වහසි බස් දොඩන මංගල සමරවිරද ජනාධිපතිවරණයේන් පසුව අදාල කොලු ස්පොට් එකට අගමැතිවරයා විසින් රැගෙන ගොස් ඇති අතර ඉන් පසුව රනිල්- මංගල ගැටුම සැදේන තෙක්ම අදාල කොල්ලන් සමග කාලය ගත කිරිමට මංගලද එම ස්ථානයට අවස්ථා කිහිපයකදි ගොස් තිබේ.
කෙසේවෙතත් අදාළ අධි ආරක්ෂිත රහසීගත ප්‍රදේශයේදි අගමැතිවරයා කොලු ගැටයෙකු සමග සිටින ඡායාරූපයක් මේ වනවිට අපට ලැබී තිබේ.
වෙස් මුහුනු පැලද රට රටවල ජනතාව රවටන දේශපාලන පිල්ලි ඉතිහාසයේ එමටය. මෙවන් ඊනියා නයකයින් ජනතාව හමුවේ පෙනී සිටින්නේ ආකර්ශනීය පින්තාරුවක් මතිනි. සැබෑ මුහුනුවර සගවා ගනිමින් ජනතාව නොමග යවන දේශපාල කැනහිලුන් ජනයා අභිමුවේ නිරුවත් කල යුතුය.පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් කවුරුන් හෝ කටයුතු කලාට අපට කමක් නැත නමුත් තමන් සමග යන්න එන එවුන් කවුරුන්ද යන්න දැන සිටිම නුවණට හුරුය.