ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, December 15, 2015

මෛත්‍රීගෙන් ලක්ෂ 1790ක මෝටර් රථ ඇණවුමක්...!!!

ජනතාව ගොනාට ඇන්දවු මෛත්‍රීපාල සිරිසේන ජනතාවගේ පටි බෙල්ලටම තද කරමින් ලක්ෂ 1790ක් වටිනා ජර්මනියේ නිෂ්පාදනය කරන ඉතා ඉහල සුඛෝපභෝගි 2016 Mercedes-Maybach S600 Sedan වර්ගයේ මෝටර් රථයක් සදහා ඇණවුමක් ලබාදි තිබේ.අදාළ රථය අයවැය සම්මත විමෙන් පසුව ලංකාවට ගෙන්විමට කටයුතු සුදානම් කර තිබේ.
මේ අතර අදාළ මෝටර් රථය ඇණවුම් කිරිම සම්බන්ධයෙන් අදාළ රථයේ ඡායාරූප සහිතව විස්තරයක් ප්‍රංශයේ සේවය කරන පියෙකු විසින් තමන්ගේ ලංකාවේ සිටින පුතාට ලබාදි ඇති අතර මෝටර් රථයේ ඇති සුවිශේෂතාවයන් නිසාම අදාල පුතා විසින් එම මෝටර් රථය සම්බන්ධයෙන් සිය Facebook හී පොස්ටුවක් පලකර ඇති අතර අදාළ ඇණවුම් කරන ලද මෝටර් රථයේ ඡායාරූපද පලකර තිබේ.

පසුව ජනාධිපති බුද්ධි අංශ සමාජිකයන් වහාම අදාළ නිවසට ගොස් එම පොස්ටුව Facebook ඉවත් කිරිමට කටයුතු කර ඇති අතර ඔහුගේ පියාගේ සියලු තොරතුරුද පවුලේ සමාජිකයන්ගෙන් ලබාගෙන් ගොස් තිබේ.
 ජනාධිපති බුද්ධි අංශ සමාජිකයන් ගලවා දැමු  Facebook පොස්ටුව  ..


ස්තූතිය ලංකානිව්ස්වෙබ් ටුඩේ වෙතට

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.