පසුගිය ආණ්ඩුව සමයේ මත්කුඩු සඟවා තිබූ කන්ටේනරයක් රේගුවෙන් නිදහස්
කරගැනීමට හිටපු අගමැති
මුදල් ඇමති කරුප්පයියාගේ මාධ්‍ය ලෙකම්වරයා ලෙස සිසිර විජේසිංහ කටයුතු කරන අතර මොහු කලින් දිමු ජයරත්නගේ ලේකම් ලෙස සිටි අතර කුඩු කන්ටෙනර් ගෙන්වීමට ලිපි සැකසීම නිසා ඉවත් කල අතර පසුව ඇමරිකාවට වී සිට මැතිවරණය අවසන් වූ පසු කරුප්පයියා ලගට වී තම සුපුරුදු ඩීල් මෙහෙයවයි ජාවරම් කරුවන්ගේ උදවුවෙන් ඇමරිකා ගියද මොහුට ඉංග්‍රිසි වචනයක්වත් බැරි පුද්ගලයකි එවැන්නකු රවී තබාගෙන සිටින්නෙ ඩීල් සදහාම මිස අන් කටයුත්තක් සදහා නොවන බව ඉතා පැහැදිලිය.
රවීට පිටුපසින් වම් පස සිටින නිල් ටයි පැළදි පුද්ගලයා...