ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Tuesday, December 15, 2015

අංක 1එකේ ඩිල් කාරයෙක් කරුප්පයියාගේ අමාත්‍යංශයට...!!!

පසුගිය ආණ්ඩුව සමයේ මත්කුඩු සඟවා තිබූ කන්ටේනරයක් රේගුවෙන් නිදහස් කරගැනීමට හිටපු අගමැති

දිමු.ජයරත්නගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් කූට ලේඛනසකස් කරමින් කප්පම් ගැනිමට කටයුතු කල ලෝක හොරෙකු වන සිසිර විජේසිංහ නැමැත්තා දැන් මුදල් අමාත්‍යංශයේ කප්පම්කරුවෙකු බවට පත්ව සිටින බව වාර්තා වේ.
මුදල් ඇමති කරුප්පයියාගේ මාධ්‍ය ලෙකම්වරයා ලෙස සිසිර විජේසිංහ කටයුතු කරන අතර මොහු කලින් දිමු ජයරත්නගේ ලේකම් ලෙස සිටි අතර කුඩු කන්ටෙනර් ගෙන්වීමට ලිපි සැකසීම නිසා ඉවත් කල අතර පසුව ඇමරිකාවට වී සිට මැතිවරණය අවසන් වූ පසු කරුප්පයියා ලගට වී තම සුපුරුදු ඩීල් මෙහෙයවයි ජාවරම් කරුවන්ගේ උදවුවෙන් ඇමරිකා ගියද මොහුට ඉංග්‍රිසි වචනයක්වත් බැරි පුද්ගලයකි එවැන්නකු රවී තබාගෙන සිටින්නෙ ඩීල් සදහාම මිස අන් කටයුත්තක් සදහා නොවන බව ඉතා පැහැදිලිය.
රවීට පිටුපසින් වම් පස සිටින නිල් ටයි පැළදි පුද්ගලයා...

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.