ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Sira...!!!

Sira...!!!

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, November 10, 2015

ප්‍රංශ ශ්‍රි ලංකා තානාපති කාර්‍යාලයේ සේවය කරන ඔළුව උදුම්ගත් හාල් පාරුවන් ගැනයි..!!!

ප්‍රංශ  ශ්‍රි ලංකා තානාපති කාර්‍යාලයේ සේවය කරන ඔළුව උදුම්ගත් හාල් පාරුවන් ගැනයි.නව තානාපති

වශයෙන් පත්ව ආ රණවිරාජා සිටින්නේ තමුන් ලංකාවේ පමණක් නොව සමස්ත ලෝක ප්‍රජාවගේම ලොක්කා ලෙසිනී.
ඌට වෙනත් බොහෝ රටවල තානාපති වරුනට නැති...අපේ ජනාධිපතිටවත් නැති අධි සුඛෝපභෝගී බෙන්ස් රථයක් ඇති නිසාදෝ ඌ රියදුරා දොර අරිනකම් වහනකම් ඵළියට බහින්නේ නැත. වෙනත් දැවැන්ත රවල තානාපති වරුන් රියදුරා පැමිණීමට පෙර රථයෙන් බැස්සත් මූ මෝඩ අහංකාරයෙන් උද්දච්ඡ හාල්පාරු ගණයේ වෘෂභයෙකී.ඊටම සමානවූ නසාර් නම් ගණ්ධබ්බයෙකුද වේ.
ඌ රහස් අංශ ප්‍රධානියාය.ඌ පත්ව විත් ඇත්තේ මහින්ද යුගයේ වුවද ෆෝම් වී ඇත්තේ දැන්ය. ඌද දැන් ෆෝම්වී පෙරටුගාමීව සිටිනා අමණ අපතයෙකී ....,
තානාපති කාර්‍යාලයේ සේවකයනට මුස්ලිම් අය පමණක් බඳවා ගැනීමේ ප්‍රතිපත්තියේ සිටින මෝඩ අහංකාර අමණයෙකී.ලංකාවේ කිසිවෙකු තඹයකට ගණන් නොගෙන සිටින මේ මෝඩයා ඇවිදින්නේද ඉදිරිපස බලාගෙනය.
මෙම තානාපතිි කාර්‍යාලයේ උඩ සිට පහළට ඇති බෝහෝ සේවකයන් ඇති තරම් පගාව කති.ගමන් බලපත්‍රයක් දීර්ඝ කිරීමේ පටන් ලැබෙන සෑම අවස්ථාවකදීම අපේ රටේ ජනතාව සූරන් කන්නේ ලේ මාපිළන් මෙනී.    
මේ ගැන මීට මසකට කලින් කථා කිරීමකට පැමිණි ජන සංවිධායකයන් හට උගේ ලොකුකම තානාපතියා පෙන්වූ බවද අපට සැළය.නව ජනාධිපතිගේ ප්‍රථම  සංචාරය වන මෙම මස 28 වන දින සිට අපගේ ශ්‍රී ලාංකික සංවිධාන සහ අප ජනතාවට ඔහු මුණ ගැසීමට වන අවස්ථාද මේ නිල ලත් අපතයන් අහුරා ඇතැයි වාර්තාවේ.
අප ශ්‍රී ලාංකික ප්‍රජාව ඉල්ලා සිටිනුයේ මේ අහංකාර ,ජරා සම්පන්න අමන රැළ වෙනුවට සමාජශීලී ,ප්‍රසන්න  උගත් රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ නවක සේවක පිරිසක් පත් කරන ලෙසයි. නැතහොත් ජනාධිපතිගේ සහ නව රජයේ යහපාළනය බල්ලා මාර්ක් වනු නියතය.අපගේ ජනතා මුදලින් යැපෙමින් අපේම ජනතාවට ගෙම්බර් දමනා මේ කාළකණ්නි අපතයන් රටේ විදේශ සේවයට කැළලකී.
අප තව දුරටත් මේ ප්‍රංශ තානාපති කාර්‍යාලයේ සිටින සියළුම අපතයන්  අපතියන් ගැන සෙවිල්ලෙන් සිටිමු.
නිදහස් ලාංකික ජන හවුලේ නියාමක
ප්‍රවීන් ජයකොඩි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.