නිදහස් නිවහල් ශ්රී ලාංකික ජන සමාජයක් බිහිකිරීම උදෙසා පෙරටුව පෙරමුණ ගත් ඒ සංඝ පීතෘ වරයාගේ
කෝට්ටේ නාග විහාරාධිපතිව වැඩ විසු අපවත් වි වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ට අවසන් ගෞරව දැක්වීම නොවැම්බර් 11වන දින සවස 4.00ට ( Place de la République) ප්ලාස් ද ලා රෙපුබ්ලික් වලදී.
විමසීම්
පුෂ්පසිරි අල්විස් / 0615887524
ප්රීති කුරේ / 0662844154
නාලක දේවේන්ඳ්රන් / 0664492993
පවත්වන ස්ථානයේ වෙනසක් සිදුවී ඇති බව ගෞරවයෙන් දැනුම් දෙමු...!!!
ප්රංශයේ පැරිස් එකමුතුව මගින් සංවිධානය කරන. සමාජ හා ආගමික අංශ දෙකේම ගෞරවයට පාත්රවූ කෝට්ටේ නාග විහාරාධිපතිව වැඩ විසු අපවත් වි වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ට අවසන් ගෞරව දැක්වීම නොවැම්බර් 11වන දින සවස 4.00ට ( Place de la République) ප්ලාස් ද ලා රෙපුබ්ලික් වලදී. එයට සහාභාගි විමට ප්රංශයේ ජිවත්වන ශ්රි ලාංකික ඹබසැමට අරාධනා කර සිටිමු.