ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Tuesday, November 17, 2015

ඇවන්ගාර්ඩ් හිමිකරුවන්ගෙන් ජරාව කෑ ජරාජිත රාජිත මාට්ටු...අති විශේෂයි..!!!

මෙන්න දත් දොස්තරගේ පැටිකිරිය
ඇවන්ගාර්ඩ් එකේ ගත්තු සල්ලි මදිවෙලාලු
ඒකයි දැන් කෑගහන්නේ....බාල බෙහෙත් ගෙන්වා වැරදිකරුවකු වූ
රාජිත එදා සිට මට වෛර කරනවා

- ඇමැති විජයදාස රාජපක්‍ෂ


  තමා සමඟ වෛර බැඳ සිටින්නේ අද ඊයේ සිට නොවන බවත් කල් ඉකුත් වූ බාල ඖෂධ ගෙන්වා අධිකරණයේ වරදකරුවකු වී මන්ත්‍රී ධුරය අහෝසි වූ දා සිට මෙලෙස වෛර බැඳ සිටින බවත් අධිකරණ හා බුද්ධශාසන ඇමැති නීතිඥ විජයදාස රාජපක්‍ෂ  පැවසීය. රාජිත සේනාරත්න  සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ සිටි කාලයේදී කල් ඉකුත් වූ බාල දන්ත ඖෂධ ගෙන්වා ඒ පිළිබඳ අධිකරණයේ විභාග වූ නඩුවකින් වරදකරු වූ බවත් ඒ අවස්‌ථාවේ මන්ත්‍රී ධුරයද අහිමි වූ බවත් විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරයා කියා සිටී.

ත්‍රිවිධ හමුදාවට හා ඔසුසලට බාල කල් ඉකුත් වූ ඖෂධ ලබාදී දූෂිතයකු ලෙස වරදකරුවකු වූ මෙරට පළමු හා එකම මන්ත්‍රීවරයා දැන් ඇවන්ගාඩ් සිද්ධියකට තමාට එරෙහිව බොරු අවලාද නඟන බවද රාජපක්‍ෂ ඇමැතිවරයා පවසයි.

අනෙක්‌ අයට හොරා කියා ලේබල් අලවන රාජිත සේනාරත්න මහතා සම කැබිනට්‌ ප්‍රකාශක ලෙස පත්කිරීම ල-ජාවට කරුණක්‌ බවද මුළු ලෝකයම කැබිනට්‌ ප්‍රකාශකගේ ප්‍රකාශ දෙස බලා සිටින බවද රාජපක්‍ෂ ඇමැතිවරයා කියා සිටී.

මෙලෙස වාචාල ලෙස බොරු අවලාද නගන අයකු කැබිනට්‌ ප්‍රකාශක ලෙස තබාගෙන කටයුතු කළහොත් ආණ්‌ඩුවට එහි ප්‍රතිඵල බුක්‌ති විඳින්නට වැඩි කාලයක්‌ ගත නොවන බවද ඇමැති විජයදාස රාජපක්‍ෂ  තමාට එරෙහිව නගන චෝදනාවලට පිළිතුරු දෙමින් කියා සිටියේය.

තමා දේශපාලනයෙන් සත පහක්‌ හම්බ නොකළ බවත් එසේ තිබියදී මෙලෙස අවලාද නැගීම බලා සිටිය නොහැකි බවත් ඇමැතිවරයා පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.