ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Sira...!!!

Sira...!!!

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 7, 2015

හක්කෙ බුදුරැස් ඒ වුනාට මුංගේ බොක්කවල්වල දඩමස්...!!!

හොර උපාසක මර්වියාගේ වගතුග හෙළිවෙලා....!!!

මර්වින් මාසෙකට එතනෝල් බැරල් 100ක් ගෙන්වලා..
එතනෝල් බැරල් 100ක් ගෙන්වීම සඳහා බලපත‍්‍රයක් පුද්ගලිකවම ලබා දී තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ.
පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශයක් කරමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ  සඳහන් කර සිටියේ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් 4 දෙනෙකු එතනෝල් ආනයනය කොට ඇති බවයි. අගමැතිවරයා ඔවුන්ගේ නම් සඳහන් නොකළද අගමැති කාර්යාලයේ නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම පුද්ගලයන් 4 දෙනා නම් මර්වින් සිල්වා, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, අරුන්දික ප‍්‍රනාන්දු හා ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන අයවලූන්ය.
මෙයින් හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා හට එතනෝල් බැරල් 100ක් ගෙන්වීම සඳහා බලපත‍්‍රයක් පුද්ගලිකවම ලබා දී තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනි. මර්වින්ගෙන් එම එතනෝල් බැරල් 100 මිලදී ගත් තැනැත්තා සඳහන් කර සිටින්නේ මර්වින් එතනෝල්වලින් පමණක් මසකට රුපියල් ලක්ෂ 50 ක ශුද්ධ ලාභයක් ලැබූ බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ බලපත‍්‍රය අනුව මර්වින්ට ආනයනය කළ හැක්කේ එතනෝල් බැරල් 100ක් වුවත් ඔහු විසින් සුරාබදු කොමසාරිස් හපුආරච්චි මසකට එතනෝල් බැරල් 250 ක් පමන ගෙන්නවූ බවයි. ඊට කළගුණ සැලකීමක් වශයෙන් මර්වින් සිල්වා විසින් ලංකා ඩිස්ටලරීස් හිමි කෝටිපති ව්‍යාපාරික හැරී ජයවර්ධන ලවා සුරාබදු කොමසාරිස්වරයාට මසකට රුපියල් ලක්ෂ 50 ක සන්තෝසමක්ද ලබා දී තිබේ. මෙම සුරාබදු කොමසාරිස්වරයාට එම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස මුදල් අමාත්‍ය කරුපයියා දැනුම් දුන්නද බලහත්කාරයෙන් තවමත් එම තනතුරේ රැුදී සිටී.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.