ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Friday, November 13, 2015

කෙළවුණේ ආචාර වෙඩිමුර කේස් එකෙන්...!!!

මොනවා වුණත් සංඝයා වහන්සේ නමක් නිසා, සති අන්ත පත්‍තරේකට මාදුඵවාවේ සෝභිත හාමුදුරුවන් ගැන ගුණ සමරු ලිපියක් ලියන්න කියලා හිතලා පටන් අරගෙන, අන්තිමට අත් ඇරලා දැම්මා. උන්නාන්සෙගේ සේරම තොරතුරු ලිව්වා. ඇණ ගත්තේ අාදාහනය ගැන ලියන්න ගිහින්.

අපවත් වුණා, රන්සිවි ගෙයින් ශ්‍රී දේහය වැඩම කළා, ආදාහන පූජෝත්සවය ආරම්භ වුණා කියලත් ලිව්වා.
කෙළවුණේ ආචාර වෙඩිමුර කේස් එකෙන්!
'ආචාර වෙඩිමුර පත්තු කළා' කියන එක හාමුදුරු නමකට ගැලපෙන්නෙ නෑ.
'ආචාර වෙඩිමුර වැළඳුවා' කියන්නත් බෑ. උන්නාන්සේ අපවත් වෙලා නේ.
'ආචාර වෙඩිමුර පූජා කළා' කියන්නත් බෑ.
'ආචාර වෙඩිමුර ප්‍රදක්ෂිණා කළා' කියන එකත් සෙට් වෙන්නේ නෑ.
'ආචාර වෙඩිමුර සාංඝික කළා' කිව්වත් ඕන එක කියවෙන්නෙ නෑ.
'ආචාර වෙඩිමුර පවාරණය කළා' ....ම්හු...
'ආචාර වෙඩිමුර දන් දුන්නා' ...මොන....
'ආචාර වෙඩිමුර .....
'ආචාර වෙඩිමුර .....
'ආචාර වෙඩිමුර .....
අන්තිමට 'මේ මොන අව-මඟුලක් ද?' කියලා ලියන එක දමලා ගහලා බුදිය ගත්තා.
- කුමාර ලියනගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.