අපවත් වුණා, රන්සිවි ගෙයින් ශ්රී දේහය වැඩම කළා, ආදාහන පූජෝත්සවය ආරම්භ වුණා කියලත් ලිව්වා.
කෙළවුණේ ආචාර වෙඩිමුර කේස් එකෙන්!
'ආචාර වෙඩිමුර පත්තු කළා' කියන එක හාමුදුරු නමකට ගැලපෙන්නෙ නෑ.
'ආචාර වෙඩිමුර වැළඳුවා' කියන්නත් බෑ. උන්නාන්සේ අපවත් වෙලා නේ.
'ආචාර වෙඩිමුර පූජා කළා' කියන්නත් බෑ.
'ආචාර වෙඩිමුර ප්රදක්ෂිණා කළා' කියන එකත් සෙට් වෙන්නේ නෑ.
'ආචාර වෙඩිමුර සාංඝික කළා' කිව්වත් ඕන එක කියවෙන්නෙ නෑ.
'ආචාර වෙඩිමුර පවාරණය කළා' ....ම්හු...
'ආචාර වෙඩිමුර දන් දුන්නා' ...මොන....
'ආචාර වෙඩිමුර .....
'ආචාර වෙඩිමුර .....
'ආචාර වෙඩිමුර .....
අන්තිමට 'මේ මොන අව-මඟුලක් ද?' කියලා ලියන එක දමලා ගහලා බුදිය ගත්තා.
- කුමාර ලියනගේ