ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Sira...!!!

Sira...!!!

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, November 4, 2015

ප්‍රේමදාස අතුකෝරළ අභාවප්‍රාප්ත වෙයි !!!

ප්‍රවීණ සංගීත අධ්‍යක්‍ෂවරයකු සහ සංගීත ගුරුවරයකු ද වූ ප්‍රේමදාස අතුකෝරළ මහතා පෙරේදා (3 වැනිදා) අභාවප්‍රාප්ත විය.
මිය යන විට 85 හැවිරිදි වියෙහි පසු වූ ඒ මහතා "කේසර සිංහයෝ", "ගිජු ලිහිණියෝ", "විජය ගීතා", සහ "සසල රේඛා" ඇතුළු චිත්‍රපට ගණනාවක සංගීත අධ්‍යක්‍ෂවරයා විය.

මෙරට ගී රසකාමීන්ගේ හදවත් සැනසූ "සන්සුන් රුවන් හද" "මගේ දැස ඔබේ කියා" සහ "සිහිනෙන් මේ ජීවිතේ" ඇතුළු ගීත රැසකම සංගීත අධ්‍යක්‍ෂවරයාද වූ ප්‍රේමදාස අතුකෝරළයන් දශක හයකට ආසන්න කාල පරාසයක්‌ සිය දායකත්වය ලබා දෙමින් මෙරට සංගීත ලෝකය වර්ණවත් කෙරුමට සමත්කම් දැක්‌වීය.

සංගීත ගුරුවරියක වන, ස්‌වර්ණා හෙට්‌ටිආරච්චි මහත්මියගේ සැමියා වූ අතුකෝරළ මහතා, එරන්දති සහ සකුන්තලා යන දියණියන්ගේ ආදරණීය පියාණන්ය.

අභාවප්‍රාප්ත ප්‍රේමදාස අතුකෝරළ සංගීතවේදියාණන්ගේ අවසන් කටයුතු අද සවස (5 වැනිදා) රාගම බටුවත්ත, පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇති අතර දේහය මහජන ගෞරවය සඳහා අංක 351, බටුවත්ත, රාගම නිවසෙහි තැන්පත්කොට ඇත.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.