ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, November 1, 2015

මේ ගොන්තඩියා වෛද්‍යවරයෙක් ද....?

'මත්පැන් පානයෙන් දිනකට 50ක් මැරෙනවා. සිගරට් බීම නිසා 70ක් මැරෙනවා. නමුත් ඒක රජයට

ගැටලුවක් නෑ. අවුරුද්දකට රුපියල් බිලියන 80ක් බදු ලැබෙනවා. රජයට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ නීති විරෝධී මත්පැන් සහ සිගරට් ජාවාරමයි.'
වෛද්‍ය නිලංග සමරසිංහ
 මෙවැනි සමාජ ද්‍රෝහී ප්‍රකාශ කරන වෛද්‍ය නිලංග සමරසිංහ ගේ වෛද්‍ය සහතිකය අහෝසි කළ යුතුයි.
සභාපති - ජාතික අන්තරායකාරී ඔෟෂධ පාලන අධිකාරිය
මෙවැනි සමාජ ද්‍රෝහී ප්‍රකාශ කරන වෛද්‍ය නිලංග සමරසිංහ ගේ වෛද්‍ය සහතිකය අහෝසි කළ යුතුයි. මොහු වෛද්‍යවරයකු විය නොහැකියි. තක්කඩියෙක්. ගොන්තඩියෙක්.
දවසකට පිරිමින් 120ක් අකාලේ මැරෙන විට එයින් සමාජයට සිදු වන බලපෑම ගණනින් කිය හැකි ද?
ජාතික අන්තරායකාරී ඔෟෂධ පාලන අධිකාරිය වැනි තීරණාත්මක රජයේ ආයතනයක මුල් පුටුවේ හිඳිමින් මෙවැනි ජඩ ප්‍රකාශ සමාජයට නිකුත් කරන විට, රටට සිදු වන දේ පැහැදිලි ය. මොහු ඉටු කරමින් සිටින්නේ කාගේ අවශ්‍යතාව ද? රජයේ පඩි කමින් මොහු කතා කරන්නේ කවුරු වෙනුවෙන් ද? මොහු ගේ කටින් පිට වන්නේ කාගේ සල්ලි ද?
කයිවාරුවෙන් පමණක් රට කරවන ‍'මෛත්‍රී පාලනයේ' කෙරුවාව, මෙවැනි අමණයන් රජයේ වගකිය යුතු තනතුරුවලට පත් කිරීමෙන් ම, නො පෙනේ ද?
අවුරුද්දකට ලැබෙන රුපියල් බිලියන 80කට, වාර්ෂික මිනිස් මරණ 62,050ක් හිලව් කරන මේ ගොන්තඩියා වෛද්‍යවරයෙක් ද?
- කුමාර ලියනගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.