'මත්පැන් පානයෙන් දිනකට 50ක් මැරෙනවා. සිගරට් බීම නිසා 70ක් මැරෙනවා.
නමුත් ඒක රජයට
වෛද්‍ය නිලංග සමරසිංහ
මෙවැනි සමාජ ද්‍රෝහී ප්‍රකාශ කරන වෛද්‍ය නිලංග සමරසිංහ ගේ වෛද්‍ය සහතිකය අහෝසි කළ යුතුයි.
සභාපති - ජාතික අන්තරායකාරී ඔෟෂධ පාලන අධිකාරිය
මෙවැනි සමාජ ද්‍රෝහී ප්‍රකාශ කරන වෛද්‍ය නිලංග සමරසිංහ ගේ වෛද්‍ය සහතිකය
අහෝසි කළ යුතුයි. මොහු වෛද්‍යවරයකු විය නොහැකියි. තක්කඩියෙක්. ගොන්තඩියෙක්.
දවසකට පිරිමින් 120ක් අකාලේ මැරෙන විට එයින් සමාජයට සිදු වන බලපෑම ගණනින් කිය හැකි ද?
ජාතික අන්තරායකාරී ඔෟෂධ පාලන අධිකාරිය වැනි තීරණාත්මක රජයේ ආයතනයක මුල් පුටුවේ හිඳිමින් මෙවැනි ජඩ ප්‍රකාශ සමාජයට නිකුත් කරන විට, රටට සිදු වන දේ පැහැදිලි ය. මොහු ඉටු කරමින් සිටින්නේ කාගේ අවශ්‍යතාව ද? රජයේ පඩි කමින් මොහු කතා කරන්නේ කවුරු වෙනුවෙන් ද? මොහු ගේ කටින් පිට වන්නේ කාගේ සල්ලි ද?
කයිවාරුවෙන් පමණක් රට කරවන 'මෛත්‍රී පාලනයේ' කෙරුවාව, මෙවැනි අමණයන් රජයේ වගකිය යුතු තනතුරුවලට පත් කිරීමෙන් ම, නො පෙනේ ද?
අවුරුද්දකට ලැබෙන රුපියල් බිලියන 80කට, වාර්ෂික මිනිස් මරණ 62,050ක් හිලව් කරන මේ ගොන්තඩියා වෛද්‍යවරයෙක් ද?
- කුමාර ලියනගේ