ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, November 13, 2015

සෝභිත හිමියන් අපවත් කළේ ඇයි....!!!අති විශේෂයි....!!!

 යහපත් සමාජයක් උදෙසා යහපාලනයක් ගෙන ඒමට කැපවී පෙරමුණ ගත් උන්වහන්සේව බලයට පත්වූ හොරු හවුල විසින් උවමනාවෙන්ම අමතක කොට දමා තිබුණා.
යහ පාලන  බෝඩ් ලෑල්ල පෙන්වා බලයට ආ  යූ.ඇන්.පීය සහ  මෛත්‍රී හවුල පෙර ආණ්ඩුවේ සිටි හොරුන්ම නැවත අභිෂේක කලා.


මේ පිළිබඳව බලවත්සේ කණගාටුවූ සෝභිත හිමියන් මෙසේ හදිසියේම අපවත් වීම  ගැන විවිධ කථා ,සංවාද ජනතාව අතර ඇතිවෙලා.
මියගිය පසුව රාජ්‍ය මාධ්‍යය යොදා මහා කුංච නාද  කරවන මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ඇතමෙකු සාක්‍ෂි සහිතව විග්‍රහ කොට තිබූයේ මෙසේයී.....හොර යහපාලන නඩේ මුන්වහන්සේත්  අපවත් කළාද....!!!


සෝභිත ස්වාමින් වහන්සේ යහපාලන ආණ්ඩුව ගැන දැඩි ලෙස කලකිරී සිටියදී හදිසියේ රෝගාතුරු විය,පළමුව පුද්ගලික රෝහලක නැවතී ප්‍රතිකාර ලබා ගත් උන්වහන්සේගේ සුවදුක් සොයා බැලීම සදහා කිසිදු යහපාලන නායකයෙක් නොපැමිණි නිසා තවදුරත් කලකිරී සිටින විට යහපාලන ආණ්ඩුව පත් කිරීමට කැපවූ අලුත් පරපුරේ සිට විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩල පවා යහපාලන ආණ්ඩුව විවේචනය කරමින් සෝභිත හිමියන් රෝගී බවට පත්වුයේ සිරිසේනගේ හා රනිල්ගේ ක්‍රියාකාරකම් උසුලා ගත නොහැකි නිසා බව තරයේම ප්‍රකාශ කළහ,එහෙදි තමන්ට මැතිවරණයේදී එරෙහි වූ සෝභිත හිමියන්ගේ සුවදුක් සොයා බැලීමට මහින්ද රාජපක්ෂ පැමිණි අතර බොහෝ වෙලාවක් ආගිය තොරතුරු කතා කරමින් උන්වහන්සේගේ මනස සුවපත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා උත්සහ කල බව සෝභිත හිමියන්ගේ ප්‍රධාන ගෝලයෙක් වන සාගර හිමියන් අප සමග පැවසුහ.ඊට පසුදින රෝගිතත්වය පහව ගිය බැවින් සෝභිත හිමියන් නැවත නාග විහාරයට වැඩම කළහ .ඉන් පසු කිහිප විටකදීම සිරිසේන ජනධිපති තුමන්ට හා රනිල් වික්‍රමසිංහ හට දුරකතනයෙන් කතාකොට බැනවැදී ඇති උන්වහන්සේ රටට එතුමන් ඇති සිදුවූ හානිය ගැන දුක්වන බව ප්‍රකාශ කොට ඇත,,,තවත් දින කිහිපයක් යාමට මත්තෙන් සුළු රෝගී තත්වයක් නිසා නැවතත් රෝහල් ගත වීමට සෝභිත ස්වාමින් වහන්සේට සිදුවිය,,,එදා රෝහල් ගතවීමට පෙර රටේ ප්‍රසිද්ද භික්ෂුන් වහන්සේලා කිහිප නමකට හා දේශපාලන චරිත කිහිපයකට දුරකතනයෙන් කතා කොට තමනට මහින්ද රාජපක්ෂ හමුවීමට අවශ්‍ය බවත් තමන් ඇතුළු පිරිස දුර දිග නොබලා සිදුකල ක්‍රියාවන් නිසා රටට ජාතියට සිදුවූ හානිය පිලිබදව කම්පා වන බවත් මාධ්‍ය හමුවක් පවත්වා මේ පිලිබදව රටේ ජනතාව දැනුවත් කල යුතු බවත් රාජිත සේනාරත්න හා තමන් ඒ සදහා ඉදිරිපත් වන බවත් රනිල් වැනි සටකපට අමනයෙක් සමග තව දුරත් වැඩ කිරීමට සුදානම් නොමැති බවත් ප්‍රකශ කොට ඇත...

ඊට පසුදිනම නැවත ජයවර්ධනපුර රෝහලේ නතරවූ සෝභිත හිමියන් හමුවීමට රනිල් වික්‍රමසිංහගේ පණිවිඩයක් ගෙන නන්නාදුනන දෙදෙනෙක් පැමිණ ඇත..ඔවුන් රනිල් හා සෝභිත හිමියන් දුරකතනයෙන් සම්බන්ද කොට කතා කිරීමට සලස්වා සිටින විට සෝභිත හිමියන් වතුර පානය කිරීමට භාවිතා කරන බෝතලයට යමකිසි කුඩු වර්ගයක් දමා එක් අයෙකු සෝභිත හිමියන් සිටි කාමරයෙන් ඉවතට ගොස් ඇත..(ඒ බව සිසිටිවී දත්ත තහවුරු කර ඇත..)අනෙක් තැනැත්තා ද ඉතා සුළු වෙලාවකින් සෝභිත හිමියන්ට වැද ඉවත්ව ගොස් යන අතර ඔහු අත තිබු බැගයක්ද සෝභිත හිමියන්ට දී ඇත,
එදින රාත්‍රියේ අධික ලෙස රෝගීවූ උන් වහන්සේ සිංගප්පුරුවේ පුද්ගලික රෝහලක් වෙත ගෙන යාමට කටයුතු සුදානම් කරන්නේ සිරිසේන ජනාධිපති වරයා විසිනි.ඉන් දින කිහිපයක් ඉක්ම ගිය තැන උන්වහන්සේ යන්ත්‍ර මගින් පමණක් ජිවත්වන තත්වයට පත්ව ඇත,නමුත් යන්ත්‍ර මාර්ගයෙන් හෝ උන්වහන්සේ ජිවත් කරවන ලෙස සාගර හිමියන් එම රෝහලෙන් ඉල්ලීමක් කොට තිබේ.නමුත් එලෙස කිරීම තුල ගොඩ ඒමක් නොමැතිබවද පවසා ඇත,,,අවසන්හි රටට වැදගත් හිමි නමක් යහපාලන ආණ්ඩුව විසින් දැයට අහිමි කොට ඇත,2002 සෝම හිමියන් ජෝන් අමරතුංග හා රනිල් වික්‍රමසිංහගේ උපක්‍රම මතින් අපවත් කළ අයුරින්ම ජයවර්ධනපුර රෝහලේදී වතුර බෝතලයට කුඩු වර්ගයක් මිශ්‍ර කොට යහපාලන ආණ්ඩුව විවේචනය කිරීමට පෙර උන්වහන්සේ ඝාතනය කොට ඇත,හිටි හැටියේ සෝභිත හිමියන් සිංගප්පුරුවට ගෙන යාමට තරම් කරුණාවක් සිරිසේන ජනධිපතිවරයාට ඇති වුනේ ඇයි,?
රෝහල්දී වතුර වස මිශ්‍ර කලේ කවුද?
සෝම හිමියන් මරාදැමු රනිල්ගේ ආණ්ඩුවම සෝභිත හිමියන් මරාදැමුවේ ඇයි ?
අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියනි ඔබ වහන්සේට අමාමහ නිවන් සැප ලැබේවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.