රජයේ ආයතන 150ක හිතුමතේ පඩි වැඩිවීම් !!!
ඉකුත්
සමයේ රජයේ ආයතන 150කට වැඩි සංඛ්‍යාවක නිලධාරීන් ඔවුන්ගේ සිතැඟි පරිදි
රුපියල් ලක්ෂ ගණනින් වැටුප් වැඩි කරගෙන ඇති බව රාජ්‍ය විගණනය මඟින් හෙළි
කරගෙන ඇත.ස්වාධීන රූපවාහිනියේ සාමාන්‍යාධිකාරීව සිටින නුසුදුසු කම්බා හොරෙකුවන විජේසිංහ නැමැත්තාගේ වේතනයද මේවන විට දෙගුණ තෙගුණ කොට ඇතැයි වාර්තාවේ.
ටෙලි නාට්‍යය විකාශණය කිරීම සඳහා අහිංසක නිර්මාණ ශිල්පීන් ගෙන් කෝටි ගණන් පගාව ගත් පාදඩයන් තිදෙනෙකුම මෙසේ සිය වේතනයන් වැඩි කරගෙන ඇත.මේ ප්‍රධාන හොරෙකු තවමත් ආයතනයේ ව්‍යාපාරික කළමනාකරු ලෙසින් සිටියි.
ඉන් අනතුරුව විගණකාධිපති දෙපාර්තමේන්තුව ඒ ආයතන 150කට අධික ප්‍රමාණයේ
විගණන කටයුතු ගණනය කිරීමේදී මෙතෙක් විගණනය යටතේ සොයා බැලුණු ආයතන කිසිවකත්
නොදුටු තරම් දූෂණ වංචා සිදුව ඇති බව අනාවරණය වී තිබේ.
උදාහරණ වශයෙන් විදුලිබල මණ්ඩලය යටතේ ඇති ආයතන ගණනාවක නිලධාරීන්ගේ වැටුප් එම තනතුර ම දරන රජයේ වෙනත් බොහෝ ආයතනවල නිලධාරීන්ගේ වැටුපට වඩා ඉහළ මට්ටමක පවතී.
හසන්ත ඇතුළු අයි.ටී.ඵන් සේවකයන්ගේ ඵකමුතුව