ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Saturday, November 7, 2015

අපත චාරිිකා...!!!

නවක මන්ත්‍රීවරු 17 ක්‌ චීනයට

චීන ජන රජය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක-වරයාට කරන ලද ආරාධනාවක්‌ අනුව නවක මන්ත්‍රීවරුන් 17 දෙනකු පසුගිය (26 දා) චීනය බලා පිටත්විය. මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය  අනුරාධ ජයරත්න ( දි.මු.ජයරත්නගේ පුත් )මෙම කණ්‌ඩායමේ නායකත්වය දරන්නේය.චීනය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වීය සබඳතා වැඩි දියුණු කර ගැනීමත් චීනයේ ආදර්ශන නගර සංකල්පය ශ්‍රී ලංකාවේ මහවැලි නගර ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාවන් පිළිබඳව මෙහිදී කරුණු අධ්‍යයනය කර දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා ඇත.

මේ රටේ සංචාරක හා පරිසර ක්‍ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා චීනයෙන් ලබාගත හැකි ආදර්ශයන් පිළිබඳවද සංචාරයට එක්‌ව ඇති මන්ත්‍රී කණ්‌ඩායමේ අවධානය යොමුවී ඇත. එරට සුප්‍රකට ගුවන්ෂෝ කෞතුකාගාරය නිරීක්‍ෂණයද මන්ත්‍රීවරුන්ට අවස්‌ථාව උදාවී ඇත. ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ චීන යන්නන් පළාතේ මහජන කොන්ග්‍රස්‌ උපසභාපතිනි ඩාඕ ලින්යින් මහත්මිය එරට නගර සංවර්ධනයට අදාළ කෘතියක්‌ අනුරාධ ජයරත්නට පිරිනැමූ අයුරුයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.