ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, November 1, 2015

‘කරූ ඕක දීපන් ළමයෙකුට’ –..!!!

 හිටපු ඇමති කී අමුතු කතාව (වීඩියෝ)

අඩුවෙන්ම විපක්ෂයට කතා කිරීමට අවස්ථාව දෙන කතානායකවරයාගේ යුගය ලෙස කරූ ජයසූරිය ගේ යුගය පත් වෙමින් යන බව හිටපු අමාත්‍ය එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම  පවසයි.

තමන් ඇතුළු පිරිස කෝප් කමිටුවට, මහජන ගිණුම් කාරක සභාවට, උපදේශක කාරක සභාවට ගන්නේ නැතුව ප්‍රතික්ෂේප කර ඇති බවත් කරූ ජයසූරියට බලපෑම්, පීඩනයන් ඇති වුවත් මධ්‍යස්ථව විපක්ෂයේ නියෝජිතයන්ට අවස්ථාව ලබා දිය යුතු බවත් හෙතෙම පැවසී ය.
දිගින් දිගටම මේ තත්ත්වය මතුවුවහොත් ගැලරියේ සිටින කාන්තාවක් ‘කරූ ඕක බැරිනම් ඕක දීපන් ළමයෙකුට’ කියා කෑ ගහල කියන්න ඉඩ ඇති බව ඩලස් අලහප්පෙරුම  පැවසි ය.
එම වීඩියෝව පහතින් නරඹන්න

 පහත වීඩියෝවේ ඉතා අසභ්‍ය වචන ඇති බව සළකන්න....

 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.