ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, November 8, 2015

මීගමුවේ කුඩු ලන්සා සහ අපත අරුන්දික සිය ජාවාරම් වැඩි දියුණු කර ඇත... සාක්‍ෂි මෙන්න...!!!

 යහපාලනය යටතේත් ඇමතිකම් දුන් මීගමුවේ කුඩු ලන්සා මහතා සහ අපත අරුන්දික මහතාත් සිය ජාවාරම් වැඩි දියුණු කර ඇත සාක්‍ෂි මෙන්න...!!!
සමාගම් ලියාපදිංචි කරගනිමින් කරුංකා එතනෝල් ටයිල් ජාවාරමේ නිරත වූ හිටපු අමාත්‍ය අපත   අරුන්දික ප‍්‍රනාන්දු  මේ ආණ්ඩුව යටතේත් එම ජාවාරම ජයටම කරගෙන යමින් සිටී.

අදාළ ඇමැතිවරයා ඒ SENUR TRADING (PVT) LTD නමින් සමාගමත් ලියාපදිංචි කර ඇති අතර එහි අධ්‍යක්ෂවරයා වශයෙන් අරුන්දික වික‍්‍රමාරච්චි ෆනෑන්ඩෝ නැතහොත් අරුන්දික ප‍්‍රනාන්දු  කටයුතු කරයි.

අමාත්‍යවරයා සමාගමක් ලියාපදිංචි කරගෙන ඇත්තේ නීති විරෝධී ලෙස කරන ජාවාරම් සඳහා නීතිමය
රැකවරණය ලබා ගැනීම සඳහාය. මේ ඇමැතිවරයාට අමතරව තවත් ඇමැතිවරු කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරු අප  වෙත වාර්තා වන අතර ඔවුන් පිළිබඳ ද ඉදිරියේ දී වහාම හෙළිදරව් කිරීමට අප සූදානම්ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.