අපවත් වී වදාළ කොට්ටේ ශ්‍රි නාග විහාරාධිපති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් තම අවසන් කටයුතු සිදු කල යුතු ආකරය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් තිබේ.
එහි උන් වහන්සේ පවන්නේ තමන් අපවත් වූ පසු ආදාහන පූජෝත්සවයක් නොකළ යුතු බවත්, පාසැල් ළමුන් ආදාහන කටයුතුවලට සහභාගී කර නොගන්නා ලෙසත් ඇතුළු කාරණා රාශියක් එහි වෙයි.
එහෙත් අවස්ථාවාදී යහපාලන ආණ්ඩුව .ඒ හිමියන් ගේ අවසන් කැමැත්තද තුඡ්ඡ ලෙසට උදුරා ගෙන තිබුණා තිබූ අතර දේශපාළුවන් බලෙන් සිය කථා පැවැත්වීමට මෙය මහැඟි අවස්ථාවක් කරගෙන තිබුණා..