ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, November 13, 2015

මාදුළුවාවේ සෝභිත හිමිගේ අවසන් කැමැත්තේ වීඩියෝව මෙන්න..!!!

කිඹුල් කඳුළු හෙළන යහපාලන පල් සොරුන් සෝභිත හිමිගේ අවසන් කැමැත්තට පා පහර දීලා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් අවස්ථාවාදී රජය .ඒ හිමියන් ගේ අවසන් කැමැත්තද තුඡ්ඡ ලෙසට උදුරා ගෙන තිබුණා...

අපවත් වී වදාළ කොට්ටේ ශ‍්‍රි නාග විහාරාධිපති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් තම අවසන් කටයුතු සිදු කල යුතු ආකරය සම්බන්ධයෙන් කරන ලද ප‍්‍රකාශයක්  තිබේ.
එහි උන් වහන්සේ පවන්නේ තමන් අපවත් වූ පසු ආදාහන පූජෝත්සවයක් නොකළ යුතු බවත්, පාසැල් ළමුන් ආදාහන කටයුතුවලට සහභාගී කර නොගන්නා ලෙසත් ඇතුළු කාරණා රාශියක් එහි වෙයි.
එහෙත්  අවස්ථාවාදී යහපාලන ආණ්ඩුව .ඒ හිමියන් ගේ අවසන් කැමැත්තද තුඡ්ඡ ලෙසට උදුරා ගෙන තිබුණා තිබූ අතර දේශපාළුවන් බලෙන් සිය කථා පැවැත්වීමට මෙය මහැඟි අවස්ථාවක් කරගෙන තිබුණා..

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.