ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, November 12, 2015

"ප්‍රංශයේ ශ්‍රී ලාංකික එකමුතුව" මගින් සංවිධානය කරන ලද මාදුලුවාවේ සෝභිත නාහිමිපාණන්ගේ පුශ්පෝහාර උත්සවය...!!!


අති පූජ්‍ය මාදුලුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම සහ ආදාහනෝත්සවය සනිටුහන් කරමින් පැරිසියේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික හෙල උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළු වෙනත් සිවිල් සංවිධාන බොහොමයක සහ සිවිල් ක්‍රියාකාරීහු එකතුව යහපාලනය සඳහා ආරම්භ කල "ප්‍රංශයේ ශ්‍රී ලාංකික එකමුතුව" මගින් සංවිධානය කරන ලද උත්සවයක් 11-11-2015 දින පැරිසියේ ප්ලස් ද ලා රෙපුබ්ලික් (Place de la Republique) එලිමහන් චතුරශ්‍රයේ ඉහල ජන සහභාගිත්වයෙන් යුතුව පැවැත්විය. මෙහිදී බෞද්ධ ආගමික කටයුතු ඉටුකිරීමට යහපාලනය සඳහා කැපවූ ස්වාමීන් වහන්සේලා වැඩම කල අතර කතෝලික ප්‍රජාව සහ එහි ප්‍රධාන පූජක තුමාද සහභාගී විය. මුස්ලිම් ප්‍රජාව සහ ප්‍රංශයේ ප්‍රධාන මවුලවිතුමා සහභාගී වීමද කැපීපෙණින. 
රජය නියෝජනය කරමින් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති සහ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත තිලක් රනවිරාජාද සහභාගී විය.

ආගමික කටයුතු අවසානයේ මතකවස්තු පූජාකර පැන්වඩා අති පූජ්‍ය මාදුලුවාවේ සෝභිත නාහිමිපාණන්හට නිවන් සුව පැතීමෙන් පසු රැස්ව සිටි අතිවිශාල ජනකාය අමතා තානාපති ප්‍රකාශ කර සිටියේ රජයෙන් සංවිධානය කලයුතු කටයුත්තක් මෙලෙස සංවිධානය කිරීම ඔහුගේ පැසසුමට ලක්වෙන බවය. කතෝලික පියතුමාද ජනතාව ඇමතූ අතර මුස්ලිම මවුලවිතුමා ප්‍රකාශකර සිටියේ ඔහු පෞද්ගලිකවම අපවත්වූ නාහිමිපාණන් දන්නා අතර උන් වහන්සේගේ සියලු ජාතීන් වෙතම ඇති සමානාත්මතාව අගයකරන බවය.

උත්සවය අවසානයේ පැමිණි සිටි සියල්ලෝම ඉටිපහන් දල්වා ආලෝක පූජාව කරමින් සහ පුශ්පෝහාර දක්වා අති පූජ්‍ය මාදුලුවාවේ සෝභිත නාහිමිපාණන්හට අමා මහ නවන් සුව ප්‍රාර්ථනා කලෝය.












ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.