ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 7, 2015

කොටි සැකකරුවෝ 62ක්‌ නිදහස්‌ ....!!! ආණ්‌ඩුව තීරණය කරයි...!!!

ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකොට සිටින එල්. ටී. ටී. ඊ. සැකකරුවන් හැට දෙදෙනකු අදියර දෙකක්‌ යටතේ නිදහස්‌ කිරීමට ආණ්‌ඩුව තීරණය කර තිබේ. ඒ අනුව මේ වනවිට බන්ධනාගාර ගතකොට සිටින රැඳවියෝ 32 දෙනකු ලබන 09 වැනිදා ද අනෙක්‌ 30 දෙනා මෙම මස 20 වැනිදා ද නිදහස්‌ කිරීමට තීරණය කර ඇත.
අත්අඩංගුවට ගෙන සිටින එල්. ටී, ටී.ඊ. සැකකරුවන්ට එරෙහිව සිදුකරන අධිකරණ ක්‍රියාදාමය කඩිනම් කරන ලෙසට ලැබූ ඉල්ලීම අනුව අගමැති රනිල් වික්‍රමසිංහගේ උපදෙස්‌ මත අධිකරණ, නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ යන අමාත්‍යාංශ සහ නීතිපති දෙපාර්තමේන්තුව එක්‌ව සිදු කළ කරුණු සොයා බැලීමෙන් අනතුරුව ආණ්‌ඩුව මෙම තීරණය ගෙන තිබේ.

එම කරුණු සොයා බැලීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ඉහත එල්. ටී. ටී. ඊ. සැකකරුවන් නිදහස්‌ කිරීමට තීරණය කර ඇති අතර අත්අඩංගුවේ පසුවන ඉතිරි සිරකරුවන් නිදහස්‌ කිරීම පිළිබඳව කරුණු සොයා බැලීමට නීතිය, සාමය හා බන්ධනාගර ප්‍රතිසංස්‌කරණ හා අධිකරණ යන අමාත්‍යාංශ විසින් කමිටවුක්‌ පත් කිරීමටද එහිදි තීරණය කර ඇත.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.