ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, November 10, 2015

නව ඉලෙක්ට්‍රෝනික හැඳුනුම්පත ජනවාරි 1 වනදා සිට

නව ඉලෙක්ට්‍රෝනික හැඳුනුම්පත සමග
ජනවාරි 1 වනදා සිට
අයිඩෙන්ටි කාර්ඞ් අංක
වෙනස්වෙන හැටි....ඉලක්කම් 12 කින් සමන්විත නව ජාතික හැඳුනුම්පත් අංක ක‍්‍රමය ලබන  ජනවාරි පළමුවනදා සිට ක‍්‍රියාත්මක කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා’ එහි සහකාර කොමසාරිස් ඒ ආර් ඒ දේවප‍්‍රිය  පැවසුවේ ඒ සඳහා වන සැලසුම් මේ වන විටත්
සකස් කර අවසන් බවයි’ නව අංක ක‍්‍රමය යටතේ ඉංග‍්‍රීසි අක්ෂරය ඉවත්කර තිබීම ප‍්‍රධාන ලක්ෂණයයි’

දැනට පවතින ක‍්‍රමයට අනුව ජාතික හැඳුනුම්පතේ පළමු ඉලක්කම් 2 වෙන්වී ඇත්තේ උපත ලද වර්ෂයේ අවසාන ඉලක්කම් 2 සඳහායි’ නව ක‍්‍රමයට අනුව පළමු ඉලක්කම් 4 ම වෙන්කර ඇත්තේ සම්පූර්ණ වර්ෂයම දැක්වීම සඳහායි’ මීට අමතරව අවසාන ඉලක්කම් 4 ට පෙර බින්දුවක් ඇතුළත් කෙරෙන බවද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කියාසිටියා’

ඒ අනුවයි දැනට පවතින ඉලක්කම් 9 සහ ඉංග‍්‍රීසි අක්ෂරය වෙනුවට ඉලක්කම් 12 කින් පමණක් සමන්විත නව ජාතික හැඳුනුම්පත් අංක ක‍්‍රමය ලබන ජනවාරි පළමුවනදා සිට භාවිතය ආරම්භ වීමට නියමිතය. පවතින හැඳුනුම්පත් නව හැඳුනුම්පත් බවට මාරු කරගන්නට සියලූම පුරවැසියන්ට කාලයක් ලබාදෙන්නටද නියමිතය...

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.