කැඞ්මියම් ප්‍රමාණය නිර්දේශ ප්‍රමාණයට වඩා සියයට 300ක වැඩි බව පවසමින්
කෘෂිකර්ම අමාත්‍ය අහම්බෙන් ශ්‍රිලනිපයේ ප්‍රධාන ලේකම් වු ඇමති දුමින්ද
දිසානායකගේ මැදිහත් විමෙන් මුද්‍රා තැබු පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි CIC
පොහොර සමාගමට අයත් තොග ගබඩාව හරහා කප්පම් මාෆියාවක් ක්‍රියාත්මක වෙමින්
තිබේන බව අනාවරණය වි තිබේ.
ඒ අනුව CIC සභාපති හර්ෂ අමරසේකර අත් අඩංගුවට ගැනිම වෙනුවට කෘෂිකර්ම
අමාත්‍ය අහම්බෙන් ශ්‍රිලනිපයේ ප්‍රධාන ලේකම් වු ඇමති දුමින්ද දිසානායකගේ
ඉල්ලිම පරිදි මිලියන 150ක මුදලක් ඇමති දුමින්ද විසින් මැතකදි මිලදි ගත්
පුවත් පතකට ගෙවිමට හර්ෂ අමරසේකර එකඟ කරගෙන තිබේන බව අනාවරණය වි තිබේ.
එම මුදල් ගෙවු සැනින් පෑලියගොඩ ගබඩාවේ ඇති විෂ පොහොර පමණක් මුද්‍රා තබා අනෙකුත් තොග මුදා හැරිමට ඇමතිවරයා එකඟත්වය පලකර තිබේ.
පොහොර කිලෝග්‍රෑමයක අඩංගු විය යුත්තේ කැඞ්මියම් මිලිග්‍රෑම් 5කට වඩා
අඩුවෙන් බවටට නිර්දේශ කර ඇතත්, එම ගබඩාව තුළ තිබූ පොහොරවල කිලෝග්‍රෑමයක
කැඞ්මියම් මිලිග්‍රෑම් 20කට වැඩි ප්‍රමාණයක් තිබූ බව තහවුරු වී ඇති අතර එම
සිද්ධියට සම්පුර්ණයෙන් වගකිවයුත්තා CIC හි සභාපති හර්ෂ අමරසේකර බවද අනාවරණය
වි තිබේන අතර ඔහුව අත්අඩංගුවට ගැනිමටද සුදානමක් පවතින බවට තොරතුරු අනාවරණය
වි තිබේ.
ආනයනය කරන රසායනික පොහොර සාම්පල පරීක්ෂාව සඳහා මෙතෙක් කල් ඉදිරිපත් කරනු
ලැබූයේ එම පොහොර ගෙන්වන සමාගමේ නමද සමඟයි. ඒ අනුව CIC සමාගම පරීක්ෂණ
සිදුකරන නිළධාරීන්ට පහාව දී තම නමින් එන පොහොර සාම්පල වල කැඩ්මියම්
ප්‍රමාණය මිලිග්‍රෑම් 5 සීමාවේ තබා පරීක්ෂණ වාර්තා ලබා ගනියි. මේ නිසා
සාම්ප්‍රදායික ක්‍රමය වෙනස් කළ අමාත්‍යංශය මෙවර එම සාම්පල සමාගමේ නමින්
නොයවා වෙනම කේත ක්‍රමයකින් ඉදිරිපත් කිරීමට පියවර ගනු ලැබුවා. CIC සමාගමට
තරු පෙනුනේ එවර ඔවුන්ගේ පොහොර සාම්පල වල කැඩ්මියම් ප්‍රමාණය මිලිග්‍රෑම්
23.5ක් වැනි අධික අගයක් ගැනීමයි.
ලංකාවේ රජරට ගොවි ප්‍රදේශයේ සීග්‍රයෙන් පැතිරයන වකුගඩු රෝගයෙන් මේ වනවිට
පීඩා විඳින අහිංසක ජනතාව මෙන්ම තම ජීවිතයෙන්ද වන්දි ගෙවූ පිරිස දස දහස්
ගණනක්. වකුගඩු රෝගයට ප්‍රධානතම හේතුව ලෙසින් සැලකෙන කෘෂි රසායන පොහොර වල
ඇති ඝන ලෝහ (කැඩ්මියම්) සාන්ද්‍රය පාලනයකට ලක් කිරීමට පියවර ගැනුණු අතර එය
පොහොර කිලෝග්‍රෑම් 1කට කැඩ්මියම් මිලි ග්‍රෑම් 5ක ප්‍රමාණයක් පමණක්
නිර්දේශ කෙරුණා. කෙසේ වෙතත් වකුගඩු රෝගයෙන් මියැදෙන ජනතාවගේ අඩුවක් නම්
පෙනෙන්නට තිබුණේ නෑ.
රට පුරා පැතිර ගිය වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව වූ කැඩ්මියම් අධි
මාත්‍රාවක් අඩංගු වන්නේ CIC පොහොර වල බව සොයාගැනීමත්, පෑලියගොඩ පිහිටි
CICපොහොර ගබඩාව මුද්‍රා තැබීමත් සමඟ රටටම වින කළ මෙම රසායනික පොහොර මාරයා
කවුදැයි අනාවරණය වුවද දැන් කප්පම් මාෆියාව හරහා යලිත් එම පොහොර තොග පිටින්
යලිත් වෙළඳ පලට එන දිනය වැඩි ඈතක නොවේ.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, October 28, 2015
විෂ සහිත CIC පොහොර මුදා හරින්න “දුමින්ද” මිලියන 150ක් ඉල්ලයි....!!!
Posted by
lankanews
at
October 28, 2015
Labels: chemical container, duminda disanayake, lankanews, liver transplant srilanka, maharaja chemicals srilanka
විෂ සහිත CIC පොහොර මුදා හරින්න “දුමින්ද” මිලියන 150ක් ඉල්ලයි....!!!
2015-10-28T12:40:00+01:00
lankanews
chemical container|duminda disanayake|lankanews|liver transplant srilanka|maharaja chemicals srilanka|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
