මුලින්ම ගමේ අය ගේ සීරීම්, කැපීම්, දද වැනි තුවාලවලට නොමිලේ බේත් දාන්න.
ටික දිනකින් සාධාරණ මිලක් අය කරන්න. කාලයක් ගත වන විට, ගමේ අය ඔබට doctor
කියා ආමන්ත්‍රණය කරනු ඇත. ඉන්පසු විවෘත වෙළෙඳපළෙන් ආචාර්ය උපාධියක් මිල දී
ගන්න. (සාමාන්‍යයෙන් අධ්‍යාපනික සුදුසුකම් නැතුව වුවත්, රු.5000කට පමණ ඔබට
ආචාර්ය උපාධියක් ගත හැකි ය.) ඉන්පසු එම ආචාර්ය උපාධියේ doctor යන ගෞරව නාමය
කෙටි කර Dr. යනුවෙන්, නම ඉදිරියෙන් සටහන් කරන්න.
වෛද්‍යවරයකු වීම සඳහා වෛද්‍ය විද්‍යාලය වැනි තැන්වලට ගොස්, ඔබ ගේ වටිනා කාලය නාස්ති කර ගෙන පසුතැවිලි වෙන්න එපා. පහසු ක්‍රම සොයා ගන්න.
වෛද්‍යවරයකු වීම සඳහා වෛද්‍ය විද්‍යාලය වැනි තැන්වලට ගොස්, ඔබ ගේ වටිනා කාලය නාස්ති කර ගෙන පසුතැවිලි වෙන්න එපා. පහසු ක්‍රම සොයා ගන්න.
- Business Tips ගෙන එන්නේ කුමාර ලියනගේ