ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Friday, October 16, 2015

Business Tips ...

මුලින්ම ගමේ අය ගේ සීරීම්, කැපීම්, දද වැනි තුවාලවලට නොමිලේ බේත් දාන්න. ටික දිනකින් සාධාරණ මිලක් අය කරන්න. කාලයක් ගත වන විට, ගමේ අය ඔබට doctor කියා ආමන්ත්‍රණය කරනු ඇත. ඉන්පසු විවෘත වෙළෙඳපළෙන් ආචාර්ය උපාධියක් මිල දී ගන්න. (සාමාන්‍යයෙන් අධ්‍යාපනික සුදුසුකම් නැතුව වුවත්, රු.5000කට පමණ ඔබට ආචාර්ය උපාධියක් ගත හැකි ය.) ඉන්පසු එම ආචාර්ය උපාධියේ doctor යන ගෞරව නාමය කෙටි කර Dr. යනුවෙන්, නම ඉදිරියෙන් සටහන් කරන්න.

වෛද්‍යවරයකු වීම සඳහා වෛද්‍ය විද්‍යාලය වැනි තැන්වලට ගොස්, ඔබ ගේ වටිනා කාලය නාස්ති කර ගෙන පසුතැවිලි වෙන්න එපා. පහසු ක්‍රම සොයා ගන්න.
- Business Tips ගෙන එන්නේ කුමාර ලියනගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.