ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... sihanethmedianetwor[email protected]

Tuesday, October 6, 2015

රුපියල කඩාවැටීමත් සමග අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වේගයෙන් ඉහළට....!!!

රුපියලේ අගය වේගයෙන් පහත වැටීම නිසා ආනයනය කරනු ලබන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහතුනක සහ ඖෂධ ඇතුණු අනිකුත් අත්‍යාවශ්‍ය ආනයනික භාණ්ඩ 63ක මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවති.
ඊට අමතරව මෙරටට ආනයනය කරනු ලබන සියලුම භාණ්ඩ කෙරෙහි රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන්  මිල ගණන් ඉහළ යමින් පවතී. විශේෂයෙන්ම ඇඟළුම් කර්මාන්තයට අදාළ අමුද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය කෙරෙහි වැඩි වශයෙන් මෙම තත්වය බලපානු ඇති බව පැවසේ.

ආණ්ඩුව මෙලෙස රුපියල අවප්‍රමාණය වීමට ඉඩ සැලසීම හරහා තමන්ගේ දෛනික ආදායම ඉහළ නොගිය අති බහුතරයක් වන සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට ඉදිරියේදී දැඩි බලපෑමක් එල්ල වේ. විශේෂයෙන්ම පුද්ගලික අංශයේ සේවකයින්, ස්වයං රැකියාවල නිරත වන්නන්, ගොවි, ධීවර ඇතුළු ජනතාවට දරාගත නොහැකි පීඩනයක් ඉදිරියේදී එල්ල වන බව ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු හඟවති.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.