ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, October 23, 2015

බස්,ලොරි ගැටුමෙන් දෙදෙනෙකුට මරුගෙන් වීසා...!!!

පුත්තලම - අනුරාධපුර මාර්ගයේ සිරම්බිඅඩිය ප්‍රදේශයේදී සිදුවී ඇති අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් 33 දෙනෙකු තුවාල ලබා ඇත.

23 වැනිදා අළුයම 1.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයlක් ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.අනතුරින් මිය ගොස් සහ තුවාල ලබා ඇත්තේ බස් රථයේ ගමන් කරමින් සිටි පිරිස බව පොලීසිය කියයි.මිය ගොස් ඇති දෙදෙනාව 23 වැනිදා අළුයම වන තුරු හදුනා‍ ගෙන නැත.



අනතුරට පත්ව ඇත්තේ වෙන්නප්පුව ඩිපෝවට අයත් බස් රථයකි.එය මුලතිව් සිට කොළඹ බලා ගමන් කරමින් තිබී ඇත.ඉදිරියෙන්  ගමන් කරමින් තිබූ විශාල ප්‍රමාණයේ  ලොරියක පිටුපස බස් රථය ගැටීමන් අනතුර සිදුවී ඇත.

තුවාලකරුවන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. තුවාලකරුවන් අතර බරපතල තත්ත්වයේ පසුවන කීප දෙනෙකුම සිටින බව පුත්තලම රෝහල් ආරංචි මාර්ග කියයි.

පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි. 
ජූඩ් සමන්ත



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.