ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Saturday, October 24, 2015

මෙන්න හොර නාමල්ගේ තවත් ගැහිල්ලක්...!!!


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග  විසින් ක්‍රිකට් ආයතනයේ රුපියල් මිලියන තුනක මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නීතීඥ සමාගම වෙත ලබාදී ඇති බව
රාජපක්ෂ ආණ්ඩු සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන වංචා දූෂණ හා බලය අයුතු ලෙස යොදා ගැනීම සම්බන්ධ කාරණා සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් හෙළිවී ඇතැයි වාර්තා වේ.
අදාල රුපියල් මිලියන තුන ලබා දී ඇත්තේ ටාජ් රූපවාහිනිය හා ක්‍රිකට් ආයතනය අතර 2013 සිට 2020 දක්වා අත්සන් කරන ලද තරග විකාශන අයිතිය සම්බන්ධ ගිවිසුම සකස් කිරීමටය.
කෙසේවුවද මේ තරම් මුදලක් අදාල නීතීඥ සමාගමට ලබාදීමට සාධාරණ හේතු දැක්වීමක් කිරීමට එවකට ලේකම්වරයාව සිටි නිශාන්ත ප්‍රමුඛ ක්‍රිකට් ආයතනය අසමත්ව ඇතැයි වාර්තා වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.