ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, October 10, 2015

පොලිසියේ උනුත් හප්පගෙන ගිහිල්ලා.....!!!



හලාවත නගරයේදී සිදුවී ඇති අනතුරකින් තුවාල ලබා ඇති පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව හලාවත පොලීසිය කියයි.
08  වැනිදා රාත්‍රී 12.30 ට පමණ මෙ අනතුර සිදුවී ඇත.
සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ ඇමති ආරක්ෂක අංශයට අනියුක්ත පොලිස් නිලධාරියෙකු සහ හලාවත පොලීසියට අනියුක්ත පොලිස් නිලධාරියෙකි.

හලාවත පොලීසියට අනියුක්ත පොලිස් නිලධාරීන් තිදෙනෙකු 08 වැනිදා රාත්‍රීයේ හලාවත නගරයේ මුර සංචාරක කටයුතු වල නිරත වෙමින් සිට ඇත.ඉන් එක් පොලිස් නිලධාරියෙකු මාර්ගය හරහා ගමන් කරන විට යතුරු පැදියක ගැටීමෙන් අනතුර සිදුවී ඇත.අනතුරට සම්බන්ධ යතුරු පැදිය පදවා ගෙන පැමිණ ඇත්තේ ඇමති ආරක්ෂක අංශයට අනියුක්ත පොලිස් නිලධාරියෙකු.ඔහු පසුගිය මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක සන්ධාන මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂක රාජකාරි සදහා අනියුක්ත කර තිබී ඇත.රාජකාරි අවසන් කර ඔහු නිවස බලා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටින අතර තුර අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි.
අනතුරින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනාම හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
හලාවත පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි. 

ජුඩ් සමන්ත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.