ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, October 15, 2015

යුරෝපා සංක්‍රමණික අර්බුදයට විසඳුම් සොයයි....!!!


යුරෝපයේ සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීම සඳහා යුරෝපා කොමිසමේ කණ්ඩායමක් තුර්කිය වෙත යෑමට නියමිතව තිබේ. බ්‍රහස්පතින්දා ඇඹෙන සමුළුව සමග මෙම එකඟත්වය ලබාගැනීම යුරෝපා කොමිසමේ බලාපොරොත්තුව වී තිබේ. කෙසේ වෙතත්, තුර්කියට එල්ල වූ බෝම්බ පිපිරීමෙන් පසුව දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කිරීම නිසා මෙම සාකච්ඡා ප්‍රමාද විය හැකි බවද කියැවෙයි.
මේ වනවිට මුහුදු මාර්ග ඔස්සේ සංක්‍රමණිකයන් ලක්ෂ 6ක් පමණ යුරෝපා සංගම් කලාපයට පැමිණ ඇති අතර, ඉන් බහුතරය තුර්කිය හරහා පැමිණි බව සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය පවසයි. එමෙන්ම, සිරියාවේ ගැටුම් හේතුවෙන් පළා පැමිණි සංක්‍රමණිකයන් මිලියන දෙකක් පමණ දැනටමත් තුර්කියේ රැඳී සිටින බවද කියැවෙයි.

(function() { var v = document.createElement('script'); v.async = true; v.src = "http://assets-prod.vicomi.com/vicomi.js"; var s = document.getElementsByTagName('script')[0]; s.parentNode.insertBefore(v, s); })(); ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.