ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 27, 2015

කොටි සැකකරුවන්ට ඇප ලබා දීමට අගමැති තීරණය ස්ථීරයි....!!!

කොටි සැකකරුවන්ට      ( මේ සැක කරුවන් නොව චෝදනා ඔප්පුවූ දරුණු මිනීමරුවන් ය ) පොදු සමාව ලබා

දෙනවා වෙනුවට ඔවුන් ඇප මත නිදහස් කිරීමට අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  තීරණය කර ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන්  පවසනවා.දෙමළ කොටි සැකකරුවන් 223 දෙනෙකු තමාට නිදහස ලබා දෙන ඉල්ලා පසුගියදා උපවාසයක නිරත වූ අතර ඒ සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති විශේෂ රැස්වීමකින් අනතුරුව අදාළ තීරණයට එළඹ ඇති බව සදහන්.
මේ අතර කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අමාත්‍ය මනෝ ගනේෂන්  ජිනීවා මානව හිමිකම් කවුන්සලයේදී සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් ද අදහස් පල කළා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.