ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, October 26, 2015

ධර්මේ මචං....!!!

උඹට දුක ද...? දුක් වෙන්න එපා. හැම දේම ඔහොම තමයි.
පහුගිය කාලෙ උඹ රට ගැන හිතලා, චිත්තරපටි හැදිල්ල පැත්තක දාලා, රට ගැන තියෙන කැක්කුමට (ඩොලර් නෙවෙයි, එක එක බල්ලො කියන විදියට) හන්දි හන්දි ගාණේ ගිහින්, උගුර ලේ රහ වෙනකල් කෑ ගහපු හැටි.
බලන්න දුකයි, මචං.
උඹ, ඔහොම වෙන්න ඕන එකෙක් නෙවෙයි.

අර හාමු ගේ නමේ කෑල්ලකුත් තියාගෙන, අපරාදෙ බං. කෙලින්ම දේශපාලනේට ආවා නං, එක අතකින් ඉවරයි. රටේ නායකයා වෙලා, සතියට කතාවක් කරලා ඉන්න තිබුණා.
මහින්ද ගේ කාලේ, උඹ ITN එකේ සුභසාධකේට ආධාර පිණිස 'මකර‍ා' පෙන්නුවා නේද මචං? උඹ ඉදුනිල් එක්ක 'සල්මල්යායට' කරපු ඉන්ටවීව් එක මං සජීවී ව බැලුවා.
මං හිතුවා උඹ නස්පුක් වෙන්න දෙයි කියලා, ඉදුනිල්ටත් එක්ක චූ යන්න.
'මේ ඒකාධිපති වියරුවට එරෙහිව තමයි, මං 'මකරා' ගෙනාවේ. 'මකරා' දැන් ආයෙත් අපේ ජීවිත වටේ කරකැවෙනවා. දැන් තමයි වෙලාව, ජනතාව අවදි කරන්න. පුඵවන් නං මාව ඝාතනය කරන්න කියන්න. මං රට වටේ ගිහින් 'මකරා' පෙන්නලා, මේ දුෂ්ඨ පාලනේ ගෙදර යවනවා.'
එහෙම දීල අදී කියලා, මම නං හිතුවේ.
ඒ වෙනුවට උඹ කතා කළේ, 'ධර්මේ සීයා ගේ' පාට් එකෙන්. ෂිහ්!
'මේ තරුණ ළමයින්ට (ඉන්ටවීව් එකට තරුණ ගෑනු ළමයෙක් ඇවිත් හිටියා, ඒකේ රඟපාන) අපි පෙන්නල දෙන්න ඕන මෙහෙම නිර්මාණ ‍අපේ රටේ තිබුණා කියලා. ඒකයි මං 'මකරා' හැදුවේ.'
උඹ එදා ඉඳුනිල් ඉස්සරහා දුන්නේ පතෝල උත්තරයක්, ධර්මේ.
මෙලෝ රහක් නෑ. අම්මාපල්.
මං, බිත්තියේ ඔලුව ගහ ගත්තා මචං. 'කෝ අපේ ධර්මේ? කෝ අපේ ධර්මේ?' කිය කිය කෑ ගගහා. ඒ වෙලාවේ අපේ ගෙදර මනුස්සයා මගෙන් ඇහුවා, 'මොන ධර්මෙ ද? අර ගිනි පොලීකාරය ද? තමුසෙට පිස්සු ද ඕයි' කියලා.
එයාලට තේරෙන්නෙ නෑ බං, අපේ අන්තර්ජාතික දේශපාලනේ.
'මේ ආණ්ඩුව වැඩක් නෑ' කියලා, උඹ යාඵවෙකුට ටෙලි‍පෝන් එකෙන් කතා කරලා දුක කිව්වා කියලා, ආරංචි වුණා.'
වැඩක් වුණේ ම නැද්ද? මචං
- කුමාර ලියනගේ

(function() { var v = document.createElement('script'); v.async = true; v.src = "http://assets-prod.vicomi.com/vicomi.js"; var s = document.getElementsByTagName('script')[0]; s.parentNode.insertBefore(v, s); })(); ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.