ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, October 15, 2015

වෙලේ සුදාට දුන් මරණ දඬුවම අසා නිළියන් රැසක් හඬා වැළපෙයි...!!!

වෙලේ සුදාට දුන් මරණ දඬුවම අසා උදයන්ති , ෂෙහාරා ජයවීර ,ඇතුළු ජනප්‍රිය නිළියන් රැසක් හඬා වැළපී ඇතැයි වාර්තාවේ.ගම්පොළ විදානගමගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නැමැත්තාට කොළඹ මහාධිකරණය විසින් අද මරණ දඩුවම නියම කළා. ඒ හෙරොයින් ග‍්‍රෑම් 7 යි මිලිග‍්‍රෑම් 5 ක් ළග තබා ගැනීම සහ හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන්. මේ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන මහතා විසිනුයි ඊට අදාල නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මෙසේ මරණ දඩුවම නියම කරනු ලැබුවේ.

ගල්කිස්ස අධිකරණය අසල ප‍්‍රදේශයකදී 2008 වසරේ දෙසැම්බර් 4 වනදා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිළධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබුණා. විත්තිකරු හෙරොයින් ජාවාරම් කරමින් සිටි බවට එල්ල වූ චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකොට ඇති බවයි අද විනිසුරුවරයා තීරණය කලේ. පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුහර්ෂි හේරත් පෙනී සිටියා.


වෙලේ සුදා සමග සබඳතා පැවැත්වූ බවට අනාවරණය වූ ටෙලි නිළියන් අතුරින් උදයන්තිගේ නම පසුගියදා අනාවරණයවී තිබීමෙන් පසු ඔහු ගනුදෙනු කළ බව කියන තවත් නිළියකගේ නමක් වෙලේ සුදා විසින් පසුගියදා අධිකරණයේදී අනාවරණය කරා. මෙම නිළිය වැඩිහිටියන්ට පමණක් සීමා කර මින් කලකට ඉහත එළිදැක්වූ චිත්‍රපට ගණනාවක සහ පසුගිය කාලයේ විකාශයවූ ටෙලි නාට්‍ය කිහිපයක ර`ගපා ඇති ෂෙහාරා ජයවීරනැමැත්තියකි.
ෂෙහාරා වෙලේ සුදා සමග සබඳතා පැවැත්වූ උදයන්තිගේද මිතුරියකි. උදයන්ති කුලතුංග ද මෙවැනිම නිරුවත් වීඩියෝවක් නිසා අවුරුදු කිහිපයකට පෙර ආන්දෝලනයක් ඇති කල තැනැත්තියකි. මේ පහතින් දැක්වෙන්නේ ඒ වෙලේ සුදා හට තම සේසත පිදීමට පෙර කැමරාව ඉදිරියේ ෂෙහාර එය රග දැක්වූ ආකාරයයි.




http://www.sathhanda.com/2015/08/shehara-jayaweera-welesudas-drug-dealer-adult-clip.html

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.