ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, October 16, 2015

මීගමුවේ කුඩු ලන්සා යහපාලනේත් ඇමති කෙනෙක්....!!! පුළුවන් නම් ඕං අල්ලා පල්ලා...!!!

කුඩු කුමාර යනු , කුඩු සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියට පත් හිටපු පලාත් අමාත්‍ය , වත්මන් ආණ්ඩුවේද ආමාත්‍ය ධූරයක් ලැබූ කුඩු ලාන්සාගේ ලගම හිතවතෙකි. කුඩු ලාන්සාගේ ආශිර්වාදයෙන් ඔහුගේ සියළු ව්‍යාපාර කරන හේකිත්තේ කුඩු කුමාර පසුගිය පලාත් සභා ඡන්දයේ දී කුඩු ලන්සාට අත දිගහැර වියදම් කළ බව කවුරුත් දන්නා රහසකි.
එයට ප‍්‍රති උපකාර සැලකීමක් ලෙස හැඳල හැමිල්ටන් ඇල ප‍්‍රතිසංස්කරණය කළ පසු හැමිල්ටන් ඇලේ බෝට්ටු සංචාර බාර ටෙන්ඩරය හා ආපන ශාලාව බාර ටෙන්ඩරය කුඩු ලාන්සා විසින්  ‘කුඩු කුමාරට‘ ලබා දුන්නේ ය. ''හේකිත්තේ කුඩු කුමාර'' වාහන කොටස් තුළ සඟවා කුඩු ගෙන්වන්නේ මෙහෙමයි.
ලංකාවට කුඩු ගෙන්වන ප‍්‍රබල කුඩු ව්‍යාපාරිකයෙක් වත්තල හැදල හේකිත්ත ප‍්‍රදේශයේ සිය කුඩු ගෙන්වීමේ සහ බෙදා හැරීමේ ව්‍යාපාරය ඉතා සූක්ෂමව ආරක්ෂක අංශයන්හී ඇසට පවා වැලි ගසමින් කරගෙන යයි. ඔහුට අපි ‘හේකිත්තේ  කුඩු කුමාර‘ යැයි කියමු. ඔහුගේ පිටතට පෙනෙන ව්‍යාපාරය වාහන හා වාහන කොටස් පිටරට සිට මෙරටට ගෙන්වා එ්වා එකලස් කර අලෙවි කිරීම හා බෙදා හැරීම ය.
කුඩු කුමාර මසකට හෝ මාස කිහිපයකට වරක් හේකිත්ත තම වාහන එකලස් කරන අංගනයට කන්ටේනර් මගින් වාහන කොටස් හා වාහන ගෙන්වයි. මේවා අතර ඇත්තේ මෝටර් සයිකල්.. වතුරේ පැදයන Water Crafts හා වැල්ලේ පැද යා හැකි ATV වැනි වාහන ය.මෙම වාහන කොටස් හා වාහන අතරේ සඟවා ඉතා සූක්ෂම ලෙස කුඩු ගෙන්වන බව දන්නේ කිහිප දෙනෙකි. මෙම වාහන කොටස් එකලස් කරන්නට හා බෙදා හැරීමට සම්බන්ධ අය මේ බව දනිති. කුඩු කුමාර කුඩු ප‍්‍රවාහනය කරන්නේද අලුත් වාහන විකිනීමට ගෙන යන මුවාවෙන් එ්වා තුල බහා සඟවමිනි.

කුඩු කුමාර , කුඩු සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියට පත් හිටපු පලාත් අමාත්‍ය , වත්මන් ආණ්ඩුවේද ආමාත්‍ය ධූරයක් ලැබූ කුඩු ලාන්සාගේ ලගම හිතවතෙකි. කුඩු ලාන්සාගේ ආශිර්වාදයෙන් ඔහුගේ සියළු ව්‍යාපාර කරන හේකිත්තේ කුඩු කුමාර පසුගිය පලාත් සභා ඡන්දයේ දී කුඩු ලන්සාට අත දිගහැර වියදම් කළ බව කවුරුත් දන්නා රහසකි.
එයට ප‍්‍රති උපකාර සැලකීමක් ලෙස හැඳල හැමිල්ටන් ඇල ප‍්‍රතිසංස්කරණය කළ පසු හැමිල්ටන් ඇලේ බෝට්ටු සංචාර බාර ටෙන්ඩරය හා ආපන ශාලාව බාර ටෙන්ඩරය කුඩු ලාන්සා විසින්  ‘කුඩු කුමාරට‘ ලබා දුන්නේ ය.

එමෙන්ම මීගමුව වෙරලේ සංචාරකයින් සඳහා කුඩු ලාන්සාගේ පවුලේ සහෝදරයන් විසින් කරගෙන යන සංචාරක ව්‍යාපාරික කටයුතු සඳහා යොදවා ඇති වෝටර් ක‍්‍රාෆ්ට් සහ වැලිමත පදවන ATV වර්ගයේ බයිසිකල් ද සපයා ඇත්තේ ‘කුඩු කුමාර’ විසිනි.

කුඩු කුමාර වාහන කොටස් තුල සඟවා ගෙන්වන කුඩු අත් අඩංගුවට ගැනීමට අදාල අංශ අවධියෙන් ඉන්නා ලෙස  යහපාලන ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනු කැමැත්තෙමු.

දෝණ දුණුවිල අප්සරා



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.