ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Saturday, October 10, 2015

කසිප්පු නිෂ්පාදනාගාරයක් හසුවේ...!!!


වෙන්නප්පුව - වයික්කාල ප්‍රදේශයේ ගිංඔය ඉව්රේ පවත්වා ගෙන ගිය මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් වැටලීමට වලාන දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සහ පොලිස් නාවුක කොට්ඨාශයේ නිලධාරීන් සමත්වී ඇත.

පසුගිය 07 වැනිදා සවස මෙම වැටලීම සිදු කර ඇත.


වැටලීම සිදු කරන විට කසිප්පු නිෂ්පාදනය කිරීමට සුදානම් වෙමින් සිටි සැකකරුවෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.එම කසිප්පු නිෂ්පාදනාගාරයේ තිබී කසිප්පු නිපදවීමට ගන්නා ගෝඩා ඩ්‍රෑම්ස් ‍32,400 ක් අඩංගු බැරල් 15 ක්ද,හිස් බැරල් 16 ක්ද,පොලිස් බාරයට ගෙන ඇත.

ගිංඔය දිගේ බෝට්ටු මගින් ගමන් කර කසිප්පු නිෂ්පාදනය සිදු කර ඇති බව වැටලීම කළ නිලධාරීන් කියයි.මෙම ස්ථානයේ නිෂ්පාදනය කරන කසිප්පු කොළඹ ඇතුළු පිට පළාත් වලට බෙදා හැරීම සැකකරු විසින් සිදු කර ඇති බවටද වැටලීම කළ නිලධාරීන් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

 අත්අඩංගුවට ගත් සැකකරුද,තම බාරයට ගත් ගෝඩා සහ කසිප්පු නිපදවීමට ගන්නා සෙසු උපකරණ මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා වෙන්නප්පුව පොලීසියට බාර දීමට වැටලීම කළ නිලධාරීන් කටයුතු කර ඇත.

වලාන දුෂණ මර්ධන ඒකකයේ උප පොලිස් පරීක්ෂක නිහාල් බණ්ඩාර,පොලිස් සැරයන්වරුන් වන 15054 ප්‍රේමසිරි,5083 ජයරත්න,පොලිස් කොස්තාපල්වරුන් වන 37872 ධනංජය,409 විජයරත්න,65989 සුනිල්,77553 සිල්වා,77183 මංජුල,82452 ප්‍රියංකර,පොලිස් කොස්තාපල් රියදුරන් වන 4416 ජයසේකර,සහ 80178 දිසානායක යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත. 

ජුඩ් සමන්ත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.