ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, October 14, 2015

චීනා හප්පලා.....!!!

හලාවත - කොළඹ මාර්ගයේ මාදම්පේ - ගලහිටියාව ප්‍රදේශයේදී සිදුවී ඇති අනතුරකින් චීන ජාතිකයෙකු තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
පසුගිය 14 වැනිදා දහවල් මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් තුවාල ලබා ඇත්තේ ලූ ෆෙන් ලෝන්ස් නම් වූ චීන ජාතිකයෙකි.

තුවාල ලබා ඇති චීන ජාතිකයා කොළඹ දෙස සිට හලාවත දෙසට මෝටර් රථයකින් ගමන් කරමින් තිබී ඇත.එම මෝටර් රථය හලාවත දෙස සිට කොළඹ දෙසට ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථයක ගැටී අනතුරුව ටිපර් රථයකද ගැටීමෙන් අනතුර සිදුවී ඇත.
අනතුරට පත්ව ඇති චීන ජාතිකයා බිංගිරිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන කොහු කර්මාන්ත ශාලාවක කොටස්කරුවෙකු බව කියයි.

අනතුරින් මෝටර් රථයට බරපතල හානි සිදුවී ඇත.මෝටර් රථය පැදවූ චීන ජාතිකයාගේ වරදින් අනතුර සිදු වන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.
මාදම්පේ පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
(අනතුරට පත්ව තිබූ මෝටර් රථය සහ තුවාල ලබා සිටි චීන ජාතිකයා ඡායාරූප වලින් දැක්වේ)
 ජුඩ් සමන්ත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.