ඇවන්ගාර්ඩ් මෙරි ටයිම්ස් ආයතනය විසින් පවත්වාගෙන යන පාවෙන අවි ගබඩා
ව්‍යාපාරය විනාශ කොට දමා එම ව්‍යාපාරය ( සිරස මුදලාලි ) කිලී මහරාජා යටතට
ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මකව පවතීන බවට අප කල අනාවරණය මේ වනවිට
තහවුරු වි තිබේ...
ඇවන් ගාර්ඩ් ව්‍යාපාරය නීති විරෝධී බව කියමින් රටේ මත සැකසීමේ
කොන්ත්‍රාතුව බාර දී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමර
දිසානායකට බවත් පසුගිය දින හිටි හැටියේම පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක්
කරමින් අනුර කුමාර සිදු කරනු ලැබුවේ මේ කොන්ත්‍රාත්තුවේ එක් පියවරක් බවත්
අප අනාවරණය කල අතර ඒ අනුව ඇවන්ගාර්ඩ් මුහුදු ආරක්ෂක සාමගමට අයත් පාවෙන අවි
ගබඩාව පිළිබඳ ව ඇති චෝදනා වසන් කිරීම සඳහා එම ආයතනයෙන් මුදල් ලබා ගත්තාය
කියන මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන් ආරක්ෂක අංශ නිළධාරීන් පොලිස් නිලධාරීන් හා
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දේශපාලකයන් ආදී සියලු දෙනා හෙළිදරව්
කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙමින් සිටි.
මෙහිදී ගත් මුදල් හා වරප්රසාදයන් ගැනද හෙළි කෙරෙණු ඇති බවත් මේවන විට
විශාල තොරතුරු ප්‍රමාණයක් එක් රැස් කරගෙන ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ
නායකයා සදහන් කර තිබේ.
නිශ්ශංක සේනාධිපතිගෙන් කප්පම් ගත්තේ මම විතරක් නෙවේ
-රුවන්,සදරුවන්,චන්දිම,අසංග…තව අය ඉන්නවා යනුවෙන් ඇවන්ගාර්ඩ් හරහා කප්පම් ගත් පිරිස අනාවරණය කර තිබේ.
මෛත්‍රී බෑණා කප්පම් මෙහෙයුමක – ඇවන්ගාඩ් සභාපතිගෙන් ලක්ෂ 600ක නිවසක්
සහ JEEP රථයක් යනුවෙන් පසුගියදා අනාවරණය කල පුවතට මේ
දිනවල චින සංචාරය අවසන් කරමින් සිංගප්පූරුවේ Shangri-La හොටලයේ සැප ගනිමින්
සිටින මෛත්‍රීපාල සිරිසේනගේ බෑණා වන මෛත්‍රී දියණීය චතුරිකාගේ සැමියා වන
ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරී තිලින සුරන්ජිත්(Thilina
Suranjith ) ලංකාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකුට තමන් සමග කප්පම් ගත්
කිහිප දෙනෙකුගේ නම් ගම් හෙලිකර තිබේ.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, October 22, 2015
ඇවන්ගාර්ඩ් ගිලීන සටන අරඹයි-කප්පම්කරුවන් මෙන්න....!!!
Posted by
lankanews
at
October 22, 2015
Labels: anura disanayake, avengard, jvp, jvp srilanka, killi maharaja, lankanews, meithreepala family, meithreepala sirisena, yahapalanaya
ඇවන්ගාර්ඩ් ගිලීන සටන අරඹයි-කප්පම්කරුවන් මෙන්න....!!!
2015-10-22T03:09:00+02:00
lankanews
anura disanayake|avengard|jvp|jvp srilanka|killi maharaja|lankanews|meithreepala family|meithreepala sirisena|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
