ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Sira...!!!

Sira...!!!

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 6, 2015

අයි.එස්. ත්‍රස්තයින්ට එරෙහි සටනට චීනයත් එක් වෙයි ...!!!

අයි. එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව සිරියාව ගෙන යන සටනට චීනයෙද සහයෝගය හිමිව තිබේ. සිය යුද උපදේශකයින් පිරිසක් සිරියාව වෙත පිටත් කර යැවීමට චීනය කටයුතු කර ඇති අතර ඔවුන් රැගත් නෞකාව සූවස් ඇළ හරහා මේ වනවිට සිරියාවට ලඟා වී ඇති බව පැවසේ.
චීන නෞකාව ගැන සඳහන් කරමින් ඊශ්‍රායල වෙබ් අඩවියක් වාර්තා කර ඇත්තේ ලාසානින්-G-16 නැමැති චීනයට අයත් ගුවන් යානා රැගත් ප්‍රහාරක නෞකාව සිරියාවේ මාටාස් වරායේ දක්නට තිබූ බවත් මිසයිල හාරක නෞකාවක්ද එම නැව සමග සිරියාව වෙත පැමිණ ඇති බවය.

මීට අමතරව අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් මෙහෙයවීම සඳහා රුසියාව, ඉරානය, ඉරාකය හා සිරියාව එක්ව සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් බැග්ඩෑඩ් නුවර ගොඩනැගීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා තොරතුරු රැස් කිරීම, ප්‍රහාරයන් මෙහෙය වීම, ඒකාබද්ධව කටයුතු කිරීම මෙම සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හරහා  සිදු කිරීමට නියමිත බවය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.