ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Friday, October 16, 2015

නාමල්ගේ ඩොලර් තැන්පතු ගැන රාජිත හෙළිකරයි!

''අපි තාම  කිව්වේ නෑනේ නාමල් කියලා ඉතින් ඇයි මේ පනින්නේ ...?'' 
පසුගිය රජයේ ප්‍රබලයින්ට අයත් විදේශ බැංකු ගිණුම් 8 ක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අමාත්‍යවරයා සදහන් කළේ, ඩොලර් තැන්පතු පිළිබදව දත්ත කිසිවිටෙකත් වසන් කළ නොහැකි බවයි. කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළා. එහිදී පසුගිය රජයේ ප්‍රබලයින්ට අයත් විදෙස් බැංකු ගිණුම් පිළිබඳව මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දුන් අමාත්‍ය රාජිත සේනාරත්න ,

''තමුන්නාන්සේලාට මතක ඇති ගිය ජනවාරියේදී මම ඕක ඉදිරිපත් කලා. ඒවායේ වාර්තා තමයි මේ එන්නේ. එකවුන්ට්ස් 8 ක් දැනට අපි නිරාවරණය කරගෙන තියෙනවා. ඒ නිසා අපි දන්නවා කවුද කියලා ඒ එකවුන්ට්වල අයිතිකරුවන්
ප්‍රශ්නය - නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඔබ ඉදිරිපත් කරන ඔය චෝදනා ප්‍රතික්ෂේප කරලා තියෙනවා බැංකු ගිණුමක් නැහැ කියලා.?

පිළිතුර - ''ඉතින් අපි කිව්වේ නැහැනේ එයයි කියලා. එයා මොකටද පනින්නේ. තව රාජපක්ෂලා ඉන්නවානේ. අනිත් රාජපක්ෂලා කටවහලා ඒ රාජපක්ෂ විතරක් ඇයි කතා කරන්නේ.''

ප්‍රශ්නය- එයා කියන්නේ එයාටත් එයාගේ පවුලේ කිසිම කෙනෙක්ටත් විදේශ බැංකුවල ගිනුමක් නැහැ කියල.?

පිළිතුර- ''ඔව් ඉතින් අපි ඒක බලමුකෝ. පරීක්ෂණය කරගෙන යනවානේ. මුදල් ප්‍රමාණය කොච්චරද කියලා අපි බලාගමු එතනින්. එක ගිණුමක 1.086 බිලියන්. අනිත් ගිණුමේ 1.8 බිලියන්. තව ගිණුමක ඕවර් 500 මිලියන්.''


ප්‍රශ්නය- ඒ එකවුන්ට් බ්ලොක් කරලාද තියෙන්නේ දැන්.?

පිළිතුර - ''අපි ඉල්ලීම කරලා දැන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඒවා ඔක්කොම සීස් කරන්න. මේවා ඔක්කොම ඩොලර් ට්‍රාන්ස් ඇක්ෂන්. මේ සියලුම ඩොලර් ට්‍රාන්ස් ඇක්ෂන් ඇමරිකන් ෆෙඩ්රල් බෑන්ක් එකට වාර්තා වෙනවා. ඇමරිකන් නියෝජිත කණ්ඩායම ලංකාවට ආපු වෙලාවේ කිව්වා හැම ඩොලර් එකක්ම අපිට පුළුවන් කොහේ තැන්පත් කළත් හොයා ගන්න. දැන් ඒ ගොල්ලෝ ඒවා සියල්ලම අපට වාර්තා කරලා
තියෙනවා.''

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.