වරාය හා නාවික ඇමැති අර්ජුන රණතුංග සිය සොහොයුරු
ධම්මික රණතුංග වරාය අධිකාරියේ
අමාත්‍යාංශයේ සහකාර හා සම්බන්ධීකරණ වැනි තනතුරු සඳහා. සිය ඥතීන් දස දෙනකු පමණද වරාය අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලය සඳහා තවත් ඥතීන් දෙදෙනකු සහ ළඟම හිතවතකු පත් කිරීමට රණතුංග කටයුතු කර ඇතැයිද වරාය වෘත්තීය සමිති ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.රාජපක්ෂලා මෙන්ම සිය පවුලේ උන්ටම බෙදන මුන් රොත්තම දේශපාලණ වේදිකාවෙන් ඉවත් කළ යුතුය.අධ්යක්ෂ මණ්ඩලය සඳහා එක්සත් ජාතික පාක්ෂිකයකු ඇතුළත් කර ගැනීම සඳහා ගත් උත්සාහය අසාර්ථක වී ඇති බවත් වරාය අධිකාරියේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් වෘත්තීය සමිති අතර කිසිදු ප්‍රසාදයක් නොමැති බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.