ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Sira...!!!

Sira...!!!

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, October 10, 2015

පානුත් වැඩිවේ...!!! දැන් ඉතින් කාපල්ලා කේක්...!!!

 පාන් වලට පාන් කියා ගන්න බැරි වෙයි.. සියළු බේකරි නිෂ්පාදන වල මිල ගණන් ඉහලට..
පාන් ඇතුළු සියලූම බේකරි නිෂ්පාදන වල මිල ගණන් නොබෝ දිනකින් ඉහළ දැමීමට නියමිත බව ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.ඒ අනුව රුපියල් 50*60ත් අතර මිලකට අළෙවි කල ග‍්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 2-3 අතර මිලකින් ඉහළ දැමීමට නියමිත බවයි එම සංගමය වැඩිදුරටත් සදහන් කලේ මාගරින්, පාන් පිටි, යීස්ට් සහ ෆාම් ඔයිල් සදහා අධික බදු පනවා තිබීමත් හේතුවෙන් මෙම මිල ඉහළ යෑම සිදුවනු ඇති බවයි.

බේකරි නිෂ්පාදන සදහා රජය විසින් අගය එකතු කල බදු ලෙස 11%ක් ජාතිය ගොඩ නැගීමේ බදු ලෙස 2%ක බදු මුදලක් අය කර ගැනීම හේතුවෙන් බේකරි නිෂ්පාදකයන් දැඩි අපහසුතාවයකට පත් වන බවද එම සංගමය පැවසුවා.

මේ සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡුා කර ඇති අතරම ඉදිරි අය වැයේදී බේකරි නිෂ්පාදකයන්ටද සහනයක් සැලසෙනු ඇතැයි විශ්වාස කරන බවද ඔවුන් කියා සිටියා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.