ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, October 16, 2015

වික්ටර් අයිවන් මහත්තයා අත බැඳගෙන ඉන්නෙ බෝම්බයක් හදන්න ගිහින් ....!!!

'කැලේ හිටියෙ මං ගහගෙන පිස්තෝලේ
ඊට පස්සෙ දා ගත්තා ක්ලීන් සූට්
කෙහෙල් ගෙඩිය වගේ ය දැං ලෙල්ල නැති
යන්න වෙයිද පිල්ලෙයාන් ගේ අඩි පාරේ'

මෙහෙම කවියක් රාවය පත්තරේ දාලා තියෙනවා. කරුණා අම්මාන්ට තමයි මෙහෙම ලියලා තියෙන්නෙ.
මේ වගේ කවියක් ලියන්න පුඵවන් පත්තරයක් තියෙනවා නං, ඒ රාවය පත්තරේ විතරයි.

රාවය පත්තරේ පුරෝගාමි කර්තෘ, වික්ටර් අයිවන් මහත්තයා අත බැඳගෙන ඉන්නෙ බෝම්බයක් හදන්න ගිහින් ඒක පුපුරලා කියලා මේ රටේ ධනපති පත්තරකාරයෝ මඩක් ගහලා තියෙනවා.
ඒක අමූලික බොරුවක්.
71 කැරැල්ල වෙලාවේ, වික්ටර් අයිවන් මහත්තයා පන්සලක පින්කම් වැඩකට යමින් ඉඳලා තියෙනවා. ඒ යනකොට බෝම්බයක් වැදිච්ච කෙනෙක් අඹ ගහක් යට වැටිලා හිටියලු. එයා පණ අදින ගමන් කිව්වලු 'මැරෙන්න ඉස්සර අඹයක් කන්න ආසයි' කියලා. ඊට පස්සෙ යන ගමන පැත්තක තියලා, වික්ටර් අයිවන් මහත්තයා අඹ ගහට නැග්ගලු. ඉදිච්ච අඹ ගෙඩියක් තිබිලා තියෙන්නෙ උඩම අත්තෙ‍.
ඒක කඩන්න නැගපු වෙලාවෙ, අයිවන් මහත්තයා අඹයත් එක්කම බිමට වැටිලා, අර පණ ඇද ඇද හිටපු කෙනාගෙ ඇග උඩට වැටිලා. මිනිහත් එතනම මළාලු.
වික්ටර් අයිවන් මහත්තය ගේ අත විතරක් කැඩිලා බේරුණාලු.
මං දන්නෙ ඔහොම කතාවක්.
- කුමාර ලියනගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.