ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Monday, October 12, 2015

තාත්තා ජනාධිපති වුනේ පක්ෂයයි,නායකත්වයි…හැමදේම පාවාදිලා...!!!

තාත්තා ජනාධිපති වුනේ පක්ෂයයි,නායකත්වයි…මිත්‍රකමයි හැමදෙම පාවා දි බව අද අමතක වි ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දුව වන චතුරිකා සිරිසේන සිය පියාගේ මුණටම පවසා ඇති බව අනාවරණයවේ.
පසුගියදා චතුරිකා රාජ්‍ය නිළධාරීන්ද ඇතුව පොළොන්නරුව ප්‍රදේශයේ සංචාරයක නිරතවෙමින් ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්ණ සොයා බැලිමේ අවස්ථාවකට එක්ව තිබුනු අතර ඒ පිළිබඳව වෙබ් අඩවි හා සමාජ ජාලා හරහා දැඩි ලෙස විවේචනයට ලක්ව තිබුනා.

පසුව අවස්ථා ගණනාවකද්ඉ මෛත්‍රී මේ සම්බන්ධයෙන් සිය දියණිය වන චතුරිකාගෙන් විමසිමට උත්සහ දැරුවද එම අවස්ථාව මඟ හැරිගොස් තිබේ.
කෙසේවෙතත් පසුගියදා මෛත්‍රී සමග ඇමරිකානු සංචාරයට මෛත්‍රී පුත් දහම් සිරිසේන එක්විමත් එම සංචාරය බරපතල ලේස මාධ්‍ය විවේචනය කීරිමත්,ඊට අමතරව එක්සත් ජාතික පක්ෂ ඇතැම් ඇමතිවරුන්ද දහම් සංචාරයට එකතු කරගැනිම සම්බන්ධයෙන් ප්‍රශ්ණ කර තිබේ.
මේම ප්‍රශ්ණ කිරිම් උග්‍ර විමත් සමග පසුගිය දා හදිසියේම සිය දියණීය හමුවු මෛත්‍රී ඇයගෙන් විමසා ඇත්තේ …පසුගිය දිනක රාජ්‍ය නිළධාරීන් සමග පොලොන්නරුව ප්‍රදේශයේ සංචාරයක නිරත විමට හේතුව කුමක්ද යන්නයි…
එයට පිළිතුරු දුන් චතුරිකා පවසා ඇත්තේ….තාත්තා මල්ලිව එක්කන් හැමතැනම යන්නේ මොකටද? අනික මගේ වැඩවලට ඔයාට අත ගහන්න බෑ….මොකද තාත්තා ජනාධිපති වුනේ පක්ෂයයි,නායකත්වයි…මිත්‍රකමයි හැමදෙම පාවාදිලා ….දැන් එවා අමතකද යන්න අසා තිබේ……

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.