ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 13, 2015

රට යන අත....!!!

බල්ලා ගෙට අරන් තාත්තා
බලූ කූඩුවට දාලා..
අනේ මෙහෙමත් තිරිසන් දූවරු..
නිවසේ ඇති කරන ඉහළ වටිනාකමක් ඇති විදේශීය බල්ලන්ට නිවසේ කාමර හා ඇඳන් වෙන්කරදී තම පියා වසර ගණනාවක් තිස්සේ බලූ කූඩුවක සිරකර තැබූ බව කියන කාන්තාවක බලගොල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

බලගොල්ල, කෙන්ගල්ල පංචපිටිය ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මෙම කාන්තාවගේ මව හා සැමියා විදේශ ගතව ඇත.පියා හා දරුවන් දෙදෙනා සමග ඇය නිවසේ ජීවත්ව තිබෙන බවයි පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ. තම පියා නිවස ආසන්නයේ මළ මූත‍්‍රා පිටකරමින් අපිරිසිදු කරන බැවින් ඔහුව බලූ කූඩුවේ දැමීමට මෙම කාන්තාව කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.
නිවසේ සුරතලයට ඇතිකරන විදේශීය රටවල සුනඛයින් තිදෙනකු පැටවුන් සමග නිවසේ ඇඳන් මත වැතිරෙමින් නිදහසේ සිටියදී මෙම කාන්තාව ඇගේ 73 න් හැවිරිදි පියාව බලූකූඩුවේ සිරකර තබා ඇත.

මේ සම්බන්ධව ඇයට එරෙහිව අයුතු අවහිරය හා අයුතු සිරකර තැබීම යටතේ නඩු පවරන බව පොලීසිය පවසයි.


බලූ කූඩුවේ සිරකර සිටි අදාළ කාන්තාවගේ පියා මහනුවර ප‍්‍රධාන පෙළේ හෝටලයක කලකට ඉහත සේවය කර තිබෙන අතර ඔහුට සිටින එකම දරුවා මෙම කාන්තාව බව ද වාර්තාවෙයි.කතාකර ගැනීමට පවා නොහැකිව බෙහෙවින් දුර්වලව සිටි පියා ප‍්‍රතිකාර සඳහා මැණික්හින්න රෝහලට ඇතුළත් කර තිබේ.සහකාර පොලිස් අධිකාරී කමල් රණවීරගේ උපදෙස් මත බලගොල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.කේ පුෂ්පකුමාර ඇතුළු කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.