ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, October 26, 2015

අළුත් අපතයෝ අපතියෝ රිවෝල්වර් ඉල්ලති...!!!

 මන්ත‍්‍රීවරියන් දෙදෙනෙකු ඇතුළු නවක මන්ත‍්‍රීවරුන් 35ක් රිවෝල්වර වෙනුවට පිස්තෝල ඉල්ලයි..
අමාත්‍යවරුන්ට හා ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුන්ට මෙන් තමන්ටද රිවෝල්වර වෙනුවට එම්.එම් නවය MM 9 වර්ගයේ පිස්තෝල ලබාදෙන ලෙස මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින නවක මන්ත‍්‍රීවරු 33දෙනෙකු හා මන්ත‍්‍රීවරියන් දෙදෙනෙකු ඉල්ලා ඇත.

මේ පිරිස එම ඉල්ලීම කර ඇත්තේ පාර්ලිමේන්තු සේවා කාර්යාංශයට බාර දී ඇති ලිපියක් මගිනි.

තමන්ට ලබා දීමට යන  03.8 වර්ගයේ රිවෝල්වර පරණ ඒවා බැවින් ඒ වෙනුවට එම්.එම් නවය වර්ගයේ පිස්තෝල ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බව එම ලිපියට අත්සන් තැබූ මන්ත‍්‍රීවරුන් සඳහන් කරයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.